Facebook – 20 වන සංවත්සරය සමරයි.

මෙටා සමාගම් ප්‍රධානී මාර්ක් සකර්බර්ග් ෆේස්බුක් නිර්මාණය කර වසර 20ක් සපිරේනවා.

මෙම සමාජමාධ්‍ය වේදිකාව මුලින්ම thefacebook.com ලෙස දියත් කරන ලද අතර මුල් කාලීනව හාර්වඩ් විශ්වවිද්‍යාලයේ සිසුන්ට පමණක් ෆේස්බුක් සීමා වූණා.

ආරම්භක අවස්ථාවෙදී News Feed හෝ Like බොත්තමක් හෝ නොවූ අතර වසර 20ක කාලසීමාව තුළ නොයෙක් නව අංග මේ සදහා එකතු වුණා.

ඒ අනුව 2004 ජනවාරි 4වනදින නිර්මාණය වූ facebook සමාජ මාධ්‍ය දශක 2ක් පුරා ගෝලීය බලපෑම් සහිත වඩාත් ජනප්‍රිය සමාජ මාධ්‍ය බවට පත්වීම විශේෂත්වයක්.

ඔස්ට්‍රේලියානුවන් මිලියන 12.9කගේ පුද්ගලික දත්ත හැකර්වරයකුගේ අතට

සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන් මිලියන 12.9කගේ පුද්ගලික දත්ත කිසියම් කණ්ඩායමක් සොරාගෙන ඇති බව මෙඩිසෙකියුර් (MediSecure) සමාගම පවසනවා.

Read More »

මෙල්බන් ජනතාවගේ ජීවිත ගැන හිතාගන්න බැරි කතාවක්

ලෝකයේ ජීවත් විය හැකි නගර ලැයිස්තුව අතරින් පෙරමුණේ පසුවන මෙල්බන් නගර වැසියන්ගේ සාමාන්‍ය ජන ජීවිතයේ ගුණාත්මක භාවය නරක අතට හැරෙමින් ඇතැයි නව වාර්තාවක් මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

සතියක් ඇතුලත ශ්‍රී ලංකාවේ මන්ත්‍රීවරුන් 3ක් රිය අනතුරුවල

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක ගමන් ගත් සුඛෝපභෝගී ජීප් රථය ඊයේ (17) රාත්‍රියේ ජාවත්ත මාර්ගයේ සළුසල ඉදිරිපිටදී අනතුරට ලක් වී තිබෙනවා.

Read More »