ඔස්ට්‍රේලියාවේ වෙරළ ආශ්‍රීත ප්ලාස්ටික් අපද්‍රව්‍ය ඉහළට

ඔස්ට්‍රේලියාවේ මුහුදු වෙරළ ආශ්‍රීත දිරාපත් නොවන කසළ එක්රැස්වීමේ නව ප්‍රවනතාවක් පවතින බව අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

මුහුදු වෙරළ කිහිපයක් ආශ්‍රිත සිදුකළ පවිත්‍රකිරීමේ වැඩසටහන් වලින් හෙළිවඇත්තේ එක්ගස්වු අපද්‍රව්‍ය අතර සියයට 81 ප්ලාස්ටික් බවයි.

මෙම තත්වය පසුගිය වසරට සාපේක්ෂව සියයට 4.2 වැඩිවීමක් බව සඳහන්.

Clean up Australia වැඩසටහන යටතේ මාර්තු පළමු වනදා රට පුරා වෙරළතීරය පවිත්‍ර කිරීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මකයි.

2025 වන විට ප්ලාස්ටික් ඇසුරුම්කරණයේ පාරිසරික බලපෑම අවම කිරීමට අරමුණ බවද පරිසරවේදීන් පවසනවා

2025 වන විට සියලුම ප්ලාස්ටික් අපද්‍රව්‍යවලින් සියයට 70ක් ප්‍රතිචක්‍රීකරණය කිරීමට ද නියමිතයි.

මෘදු ප්ලාස්ටික් අපද්‍රව්‍ය ඔස්ට්‍රේලියාව තුළ විශාල ගැටලුවක් බවට පත්ව ඇති අතර ඔස්ට්‍රේලියානුවන්ට තම අපද්‍රව්‍ය අවම කිරීමට දිනපතා කළ හැකි දෑ සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහන් ද ඉදිරියේදී ක්‍රියාත්මකයි.

රජයේ තීරණ නොසලකා ජාත්‍යන්තර සිසුන්ට වැඩි අවස්ථාවක් දෙන්න ප්‍රාන්තයක් සූදානම්

ෆෙඩරල් රජය ජාත්‍යන්තර ශිෂ්‍ය සංඛ්‍යාව අඩු කිරීමට පියවර ගෙන ඇති පසුබිමක් තුළ Northern Territory ප්‍රාන්තයේ ජාත්‍යන්තර සිසුන් සදහා වැඩි ඉඩක් ලබා දීමට සැළසුම් කර තිබෙනවා.

Read More »

බලාපොරොත්තු රැසක් තැබූ චීන අගමැති ඔස්ට්‍රේලියාවට ඇවිත් කියපු කතාව

තමා ඔස්ට්‍රේලියාවට පැමිණීමත් සමඟ චීන ඔස්ට්‍රේලියා සබඳතා යළිත් යථා තත්ත්වයට පත් වී ඇති බව චීන අග්‍රාමාත්‍ය ලී ශියෑන් (Li Qiang) පවසනවා.

Read More »

විරෝධතාකරුවන්ගේ වැඩ නිසා සිඩ්නි සරසවි බලධාරීන් අවසන් තීරණයක් ගනී

පලස්තීන හිතවාදී ක්‍රියාකාරින්ගේ කඳවුරු සහ අනාරක්ෂිත කූඩාරම් වහාම ඉවත් කර ගන්නා ලෙසට සිඩ්නි විශ්ව විද්‍යාලය නියෝග කර තිබෙනවා.

Read More »