ඩොලර් මිලියන 22ක් වටිනා කොකේන් තොගයක් අත්අඩංගුවට

ඩොලර් මිලියන 22ක් වටිනාකමින් යුත් කොකේන් කිලෝග්‍රෑම්ක් 15 සමග පුද්ගලයෙකු නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා

පොලීසියට ලඳ තොරතුරක් මත සැකකරුගෙ නිවස පරික්ෂා කිරීමේ දී අදාළ මත්ද්‍රව්‍ය තොගය සොයා ගත් බවයි වාර්තා වන්නේ.

සංවිධානාත්මක අපරාධ කල්ලියක් විසින් මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන බවයි වැඩිදුර විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ

කෙසේ වෙතත් අදාල මත් ද්‍රව්‍ය තොගය සිනමා නලුවෙකුගේ මුහුණු සහිත ආවරණයකින් අවරණය කර තිබු බව ද සඳහන්.

පොලීසිය පැමිණිනෙන බවට ලඳ තොරතුරු මත සැකකරු කොකේන් තොගය සමග පලා යෑමට තැත් කර ඇති අතර පොලිසිට ඔහු අත් අඩංගුවට ගැනීමට සමත් වුනා.

සිඩ්නි පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ මෙහෙයවනවා.

මීයෙක් නිසා ඇරඹුණු ශ්‍රී ලන්කන් ගුවන් ගමන් ප්‍රමාදයට විසඳුමක් ලැබෙන දිනය මෙන්න

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ගුවන් ගමන් ප්‍රමාදය සහ අවලංගු වීම් යථා තත්ත්වයට පත්වීමට තවත් දින 5ක් පමණ ගත වනු ඇති බව එම සමාගම පවසනවා.

Read More »

පැතිර යන රෝගයක් නිසා සෞඛ්‍ය අනතුරු ඇඟවීමක්

රෝහල් හදිසි ප්‍රතිකාර අංශයකදී කුඩා දරුවෙකුට සරම්ප වැළඳී ඇති බව තහවුරු වීමෙන් පසුව නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත සෞඛ්‍ය අංශ විසින් බටහිර සිඩ්නි ප්‍රදේශයට සරම්ප අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

මාරාන්තික කුරුලු උණ වෛරසයක් නිසා ඔස්ට්‍රේලියා සෞඛ්‍ය අංශ අවධානයෙන්

ගෝලීය වශයෙන් මිලියන ගණනක් සතුන් මරා දැමූ H5N1 කුරුළු උණෙහි විනාශකාරී ප්‍රභේදයක් ප්‍රථම වරට ඇන්ටාක්ටිකාවේ ප්‍රධාන ගොඩබිම් කලාපයට ඇතුලත්ව ඇති බව අනාවරණය වී තිබෙනවා.

Read More »