ජනප්‍රිය ඉන්දීය නළු විජේ දේශපාලනයට

ජනප්‍රිය දකුණු ඉන්දීය නළු තලපත් විජේ දේශපාලනයට පිවිසෙන බව නිවේදනය කර තිබෙනවා.

ඔහු විසින්ම Tamizhaga Vettri Kazhagam (TVK)  නමින් නවතම දේශපාලන පක්ෂයක් ආරම්භ කරමින් මේ බව දැනුම් දී තිබුණා.

නිල ප්‍රකාශයක් නිකුත් කරමින් විජේ කියා සිටියේ තමන්ට සමාජයේ තැනක් ලබා දුන් තමිල්නාඩු ජනතාවට සහ දමිළ ජනයාට සේවය කිරීම තමන්ගේ යුතුකමක් බවයි.

එහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ 2024 පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයට තමන් හෝ තමන්ගේ පක්යෂ තරඟ නොකරන අතර 2026 මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා තම පක්ශය සහ තමන් ඉදිරිපත් වන බවයි

 

NSWහිදී මෝර ප්‍රහාරයට ලක්වූ Surfing ක්‍රීඩකයාගේ පාදයක් වෙරළට ගසාගෙන එයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පෝට් මැක්වාරි හිදී (Port Macquarie) මෝරෙකුගේ ප්‍රහාරයකට ලක්වූ සර්ෆින් ක්‍රීඩකයෙකුගේ පාදයක් වෙරළ තීරයට ගසාගෙන ඒමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »