අනතුරු අවදානමක් හේතුවෙන් Toyota Yaris petrol සහ hybrid මෝටර් රථ යළි කැදවයි

වාහන අභ්‍යන්තර දෝෂ කිහිපයක් මුල් කරගනිමින් ඔස්ටේ්‍රලියාවේ අලෙවි වු ජනප්‍රිය මාදිලියේ මොටර් රථ 9000ක් ආපසු කැඳවා තිබෙනවා.

වාහන ඉදිරිපස කොටසේ වු දෝෂයක් හේතුවෙන් අදාළ වාහන කැදවීමට ලක් කල බවයි වාර්තා වන්නේ.

මෙලෙස කැදවා ඇත්තේ 2020 වර්ෂයේ ජනවාරි මැයි සම සහ 2021 වර්ශයේ ජනවාරි නිශ්පාදිත මෝටර් රථ කිහිපයක්.

ඔස්ට්‍රේලියාවට එන ශිෂ්‍ය වීසා ප්‍රතික්ෂේප වෙන හැටි

ඔස්ට්‍රේලියාවේ නව සංක්‍රමණ ප්‍රතිසංස්කරණ යටතේ ඔස්ට්‍රේලියාවට යොමු කරන සෑම ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා අයදුම්පත් 5කින් 1ක් ප්‍රතික්ෂේප වන බව හෙළිව තිබෙනවා.

Read More »

මිල වැඩි වීමේ චෝදනා එල්ල වූ සුපිරි වෙළඳසැලකින් ඇදහිය නොහැකි වට්ටම්

ජීවන අර්බුදයත් සමග පීඩා විඳින ඔස්ට්‍රේලියානුවන් සදහා වූල්වර්ත් (Woolworth) සුපිරි වෙළඳසැල මගින් මෙතක් ලබා නොදුන් ඇදහිය නොහැකි වට්ටම් ලබා දීමට පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා.

Read More »