නිෂ්පාදන දෝෂයක් හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ අලෙවි වූ වයින් බෝතලයක් ආපසු කැදවීමට පියවර ගෙන තිබෙනවා.
මෙලෙස කැදවා ඇත්තේ ස්ටේට් හී නිශ්පාදිත ට්ව්ම්ප්‍රොනිල්ලෝ රෝස්tempranillo rose වර්ගයේ මිලිලීටර 750 වයින් බෝතලයක් වන අතර 2023 වසරේ නිශ්පාදිත බෝතල් මෙලෙස කැදවා තිබුණා.
බෝතල් ඇතුළත වීදුරු කැබළි තිබිය හැකි බවට පලවූ බිය හේතුවෙන් මෙම නිශ්පාදනය නැවත කැඳවීමටයි පියවර ගෙන ඇත්තේ
ඇසුරුම් කිරීමේ දෝෂයක් හේතුවෙන් මෙලෙස වීදුරු කැඹලි බෝතල් තුළට යන්න ඇතැයි විශ්වාස කෙරෙනව.
අවදානමට ලක් වයින් බෝතල් සවුත් වේල්ස්, ක්වීන්ස්ලන්තය සහ බටහිර ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසක අලෙවි කර ඇති අතර මාර්ගගත ක්‍රමය ඔස්සේද අලවි කර තිබුණා.
ඒ අනුව ඔස්ට්‍රේලියානු ආහාර ප්‍රමිතිකරණ ආයතනයබ්සදහන් කලේ මෙලෙස වීදුරු සහිත වයින් පානය කිරීම සෞඛ්‍යට අහිතකර වන අතර ජීවිත හානි පවා සිදු විය හැකි බවයි
බලපෑමට ලක් වූ නිෂ්පාදනවල කාණ්ඩ අංක 23236 – 23 වන අතර අදාල නිශ්පාදන මිලදී ගත් වෙළදසැල් ව්ව්ත බාරදී මුදල් ආපසු ලබා ගැනීමේ හැකියව පවතිනවා.