ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වයින් නිෂ්පාදනයක් යලි කැඳවයි

නිෂ්පාදන දෝෂයක් හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ අලෙවි වූ වයින් බෝතලයක් ආපසු කැදවීමට පියවර ගෙන තිබෙනවා.

මෙලෙස කැදවා ඇත්තේ ස්ටේට් හී නිශ්පාදිත ට්ව්ම්ප්‍රොනිල්ලෝ රෝස්tempranillo rose වර්ගයේ මිලිලීටර 750 වයින් බෝතලයක් වන අතර 2023 වසරේ නිශ්පාදිත බෝතල් මෙලෙස කැදවා තිබුණා.

බෝතල් ඇතුළත වීදුරු කැබළි තිබිය හැකි බවට පලවූ බිය හේතුවෙන් මෙම නිශ්පාදනය නැවත කැඳවීමටයි පියවර ගෙන ඇත්තේ

ඇසුරුම් කිරීමේ දෝෂයක් හේතුවෙන් මෙලෙස වීදුරු කැඹලි බෝතල් තුළට යන්න ඇතැයි විශ්වාස කෙරෙනව.

අවදානමට ලක් වයින් බෝතල් සවුත් වේල්ස්, ක්වීන්ස්ලන්තය සහ බටහිර ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසක අලෙවි කර ඇති අතර මාර්ගගත ක්‍රමය ඔස්සේද අලවි කර තිබුණා.

ඒ අනුව ඔස්ට්‍රේලියානු ආහාර ප්‍රමිතිකරණ ආයතනයබ්සදහන් කලේ මෙලෙස වීදුරු සහිත වයින් පානය කිරීම සෞඛ්‍යට අහිතකර වන අතර ජීවිත හානි පවා සිදු විය හැකි බවයි

බලපෑමට ලක් වූ නිෂ්පාදනවල කාණ්ඩ අංක 23236 – 23 වන අතර අදාල නිශ්පාදන මිලදී ගත් වෙළදසැල් ව්ව්ත බාරදී මුදල් ආපසු ලබා ගැනීමේ හැකියව පවතිනවා.

ඉරාන ප්‍රහාරයක අවදානමක් නිසා ඇමෙරිකා පුරවැසියන්ට දැනුම් දීමක්

ඉරානයෙන් ප්‍රහාරයක් එල්ල වනු ඇතැයි පවතින බිය හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදය ඊශ්‍රායලයේ සිටින සිය සේවකයන්ට ගමන් බිමන් සීමා කරන ලෙසට උපදෙස් ලබාදී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සහ රටවල් රැසක ළමයින්ට මාරාන්තික විය හැකි රෝගයක් ව්‍යාප්ත වෙයි

ශ්වසන පද්ධතිය ආශ්‍රිතව බෝවන රෝගයක් වන කක්කල් කැස්ස යළි ඔස්ට්‍රේලියාව ඇතුලු ලොව පුරා රටවල් කිහිපයක ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වනවා.

Read More »

මෙවර ඔලිම්පික් උළෙලේ සිට ජයග්‍රාහකයන්ට අලුත් ත්‍යාගයක්

එළැඹෙන ඔලිම්පික් උලෙළේ සිට ජවන හා පිටිය ක්‍රීඩා ඉසව්වලින් ජයග්‍රහණ ලබා ගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මුදල් ත්‍යාග පිරිනැමීමට ලෝක මලල ක්‍රීඩා සම්මේලනය තීරණය කර තිබෙනවා.

Read More »

ආර්ථික වර්ධනය ඉහළ නංවන සැලැස්ම අගමැති හෙළි කරයි

ප්‍රධාන කර්මාන්ත සඳහා ආධාර සපයමින් ඔස්ට්‍රේලියාවේ ආර්ථික වර්ධනය ඉහළ නැංවීමට සැලැස්මක් අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනිස් හෙළි කර තිබෙනවා.

Read More »