ගිනස් පොතට ගිය 88 හැවිරිදි චීනයේ Yang සීයා

88 හැවිරිදි චීන ජාතික වයෝවෘද පුද්ගලයෙකු Video Game හී පැරණිතම අන්තර්ගත නිර්මාපකයා ලෙස ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවා තිබෙනවා.

යොන් බින්ග්ලින් නොහොත් ,යොන් සීයා යන විරුදාවලිය හිමි ඔහු බිලි බිලි නම් Video game හි අන්තර්ගතය නිර්මාණය කිරීමට සමත් වුණා.

බිලි බිලි යනු මෙලෙස ඔහු විසින් නිර්මාණය කල Vedio ක්‍රිඩාව ලෙස ප්‍රචලිතව තිබෙනබා.

ලොවපුරා බිලි බිලි Vedio game හී නිරතවන්නන් ගනන දෙලක්ෂ අසූ දහසක් බව සඳහන්.

කෙසේ වෙතත් යොන් බින්ග්ලින් X පණිවුඩයක් තබමින් කියා සිටියේ vedio game බොහෝ දෙනා අතර ඉතා ජනප්‍රිය ඩිජිටල් ක්‍රිඩාවක් වුවද කිසිවිටෙකත් ඒ සදහා ඇබ්බැහී නොවිය යුතු බවයි.

බිලි බිලි ගිණුමෙහි විවිධ වර්ගයේ ක්‍රීඩා 70ක් පමණ පවතින බව සදහන්.

නිවාස සොයන අයට සහනයක් ගෙන එමින් බැංකු සහ මූල්‍ය ආයතනවලට නව නීති මාලාවක්

රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති ප්‍රතිසංස්කරණ හේතුවෙන් පොලී අනුපාත වෙනස්වීම් ඇතුලු කරුණු කිහිපයක් පිළිබඳව ගනුදෙනුකරුවන් දැනුවත් කිරීමට බැංකු බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »

සිඩ්නි දේවස්ථානයේ පිහි ඇනුමට සම්බන්ධ බාල වයස්කරුගේ දුකරථනයෙන් හමුවූ දේ

සිඩ්නි දේවස්ථානයක පිහි ඇනුමට සම්බන්ධ බාල වයස්කරුගේ දුරකථනයේ ඇති වීඩියෝ සහ ඡායාරූප දහස් ගණනක් පරීක්ෂා කිරීමට විමර්ශන නිලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »

වලංගු ප්‍රවේශ පත්‍ර නොමැතිව ගිය පාසල් සිසුන්ට වෙච්චි දේ

පර්ත් සහ ඒ අවට ප්‍රදේශවල වලංගු ප්‍රවේශ පත්‍රයක් නොමැතිව පොදු ප්‍රවාහනය භාවිත කිරීමේ චෝදනා මත ට්‍රාන්ස්පර්ත් (Transperth) විසින් පාසල් සිසු සිසුවියන් 1300කට වැඩි පිරිසකට දඩ නියම කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ රැකියා කරන අයගෙන් වැඩි පිරිසක් සේවය හැර යාමේ සූදානමක්

එළඹෙන වසර තුළ ඔස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 30කට වැඩි පිරිසක් සිය රැකියාවෙන් ඉවත් වීමට ඉඩ ඇති බව නව පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »