
WBBL තරගාවලිය තුල චමරි අතපත්තු ආදේශක ක්‍රිඩිකාවක් ලෙස එක්වු අතර එහිදි කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වුණා.
ඇයට අවසානයේ තරඟාවලියේ කීර්තිමත් ක්‍රීඩිකාව සම්මානය හිමිකර ගැනීමට සමත්වීම කාගේත් අවධානයට ලක්වුණා.
ක්‍රීඩකයින් වෙන්දේසි වලදී නොසලකා හැරීමේ සිට තරගාවලියේ ක්‍රීඩිකාව සම්මානය දිනා ගැනීම දක්වා චාමරි අතපත්තුගේ ගමන් මග ඇයගේ ඔරොත්තු දීමේ හැකියාව, දක්ෂතාවය සහ අධිෂ්ඨානය පිළිබද බොහෝ දෙනා මෙහිදි කතා බහට ලක් කලා.

ක්‍රිකට් ලෝකය අතපත්තුගේ ජයග්‍රහණ සමරන විට, ඇයගේ කතාව ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ආශ්වාදයක් වනු ඇති.