ඔස්ට්‍රේලියානු ක්‍රිකට් සම්මාන උළෙලේ, WBBL තරගාවලියේ වසරේ ක්‍රිඩිකාව සම්මානය චමරි අතපත්තුට

WBBL තරගාවලිය තුල චමරි අතපත්තු ආදේශක ක්‍රිඩිකාවක් ලෙස එක්වු අතර එහිදි කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වුණා.

ඇයට අවසානයේ තරඟාවලියේ කීර්තිමත් ක්‍රීඩිකාව සම්මානය හිමිකර ගැනීමට සමත්වීම කාගේත් අවධානයට ලක්වුණා.

ක්‍රීඩකයින් වෙන්දේසි වලදී නොසලකා හැරීමේ සිට තරගාවලියේ ක්‍රීඩිකාව සම්මානය දිනා ගැනීම දක්වා චාමරි අතපත්තුගේ ගමන් මග ඇයගේ ඔරොත්තු දීමේ හැකියාව, දක්ෂතාවය සහ අධිෂ්ඨානය පිළිබද බොහෝ දෙනා මෙහිදි කතා බහට ලක් කලා.

ක්‍රිකට් ලෝකය අතපත්තුගේ ජයග්‍රහණ සමරන විට, ඇයගේ කතාව ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ආශ්වාදයක් වනු ඇති.

මීයෙක් නිසා ඇරඹුණු ශ්‍රී ලන්කන් ගුවන් ගමන් ප්‍රමාදයට විසඳුමක් ලැබෙන දිනය මෙන්න

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ගුවන් ගමන් ප්‍රමාදය සහ අවලංගු වීම් යථා තත්ත්වයට පත්වීමට තවත් දින 5ක් පමණ ගත වනු ඇති බව එම සමාගම පවසනවා.

Read More »

පැතිර යන රෝගයක් නිසා සෞඛ්‍ය අනතුරු ඇඟවීමක්

රෝහල් හදිසි ප්‍රතිකාර අංශයකදී කුඩා දරුවෙකුට සරම්ප වැළඳී ඇති බව තහවුරු වීමෙන් පසුව නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත සෞඛ්‍ය අංශ විසින් බටහිර සිඩ්නි ප්‍රදේශයට සරම්ප අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

මාරාන්තික කුරුලු උණ වෛරසයක් නිසා ඔස්ට්‍රේලියා සෞඛ්‍ය අංශ අවධානයෙන්

ගෝලීය වශයෙන් මිලියන ගණනක් සතුන් මරා දැමූ H5N1 කුරුළු උණෙහි විනාශකාරී ප්‍රභේදයක් ප්‍රථම වරට ඇන්ටාක්ටිකාවේ ප්‍රධාන ගොඩබිම් කලාපයට ඇතුලත්ව ඇති බව අනාවරණය වී තිබෙනවා.

Read More »