කාර් මික දෝෂයක් හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය Mazda රථ 2ක් යළි කැඳවයි

වාහන අභ්‍යන්තර දෝෂ කිහිපයක් වාර්තාවීම හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ වඩාත් ජනප්‍රිය මැස්ඩා මෝටර් රථ 5000ක් යළි කැඳවා තිබෙනවා.

මෙලෙස කැඳවා ඇත්තේ 2024 වසරේ නිෂ්පාදිත Mazda Cx -60 සහ CX 90 යන මාදිලි වර්ගයේ මෝටර් රථ වීම විශේෂත්වයක්.

අදාළ මෝටර් රථයේ සුක්ඛානමෙහි පවතින දෝෂයක් මීට හේතු වන අතර මාරාන්තික අනතුරු පවා සිදුවීමේ ප්‍රවනතාවක් පවතින බවයි වාර්තා වන්නේ.

නිවේදනයක් නිකුත් කරමින් සමාගම් පාලනාධිකාරිය සදහන් කළේ කාර්මීක දෝෂයන්යට ලක්වු මෝටර් රථ නොමිලේ අලුත්වැඩියා කර ගැනීම සඳහා පාරිභෝගිකයින් තම අලෙවි නියෝජිතයින් හා සම්බන්ධ වන ලෙසයි.

මේ පිළිබද වැඩිදුර තොරතුරු 1800 034 411යන දුරකතන අංකය ඔස්සේ හෝ [email protected] වෙබ් අඩවිටට පිවිසිමෙන් ලබා ගත හැකියි.

ලිතියම් බැටරි ජීවිත 16ක් නැති කරයි

ලිතියම් බැටරි කිහිපයක් පුපුරා යාමෙන් පසු ඇති වූ දැවැන්ත ගින්නකින් දකුණු කොරියාවේ කම්හලක සේවයේ නිරතව සිටි පුද්ගලයන් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Read More »

මෙල්බන්වල ක්‍රිකට් ලෝලීන්ට T20 තරග බලන්න සුපිරි ක්‍රීඩකයෙකුගෙන් අවන්හලක්

Amazon Prime Video සමාගම විසින් එහි සන්නාම තානාපති මෙන්ම ඔස්ට්‍රේලියා ටෙස්ට් ක්‍රීඩක Usman Khawaja සමග එක්ව මෙල්බන්හි Prime Cafe නමින් අවන්හලක් ආරම්භ කර තිබෙනවා.

Read More »

ලබන සතියේ සිට ඔස්ට්‍රේලියානුවන් අතට වැඩි මුදලක් ලැබෙන හැටි

තුන්වන අධියරේ බදු කප්පාදුවත් සමග ලබන සඳුදා සිට ඔස්ට්‍රේලියානුවන්ට වැටුප් වැඩි වීමකට සමාන ආකාරයෙන් වැඩි මුදලක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »

තත්පරයකටත් අඩු කාලයකදී Rubik cube එකක් නිවැරදිව සකස් කර නව ගිනස් වාර්තාවක්

තත්පරයකටත් අඩු කාලයකදී Rubik’s cube එකක් නිවැරදිව සකසා ලෝක වාර්තාවක් පිහිටුවීමට ජපාන රොබෝ යන්ත්‍රයක් සමත්ව තිබෙනවා.

Read More »

කාලගුණයේ වෙනසක් ගැන මෙල්බන් සහ සිඩ්නි ජනතාවට දැනුම්දීමක්

මෙම සතිය ඇතුලත ඔස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රන්තවලට ශීත කාලගුණය සමග වැසි ඇති විය හැකි බවට කාලගුණ කාර්යාංශය අනාවැකි පළ කර තිබෙනවා.

Read More »