Search

කාර් මික දෝෂයක් හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය Mazda රථ 2ක් යළි කැඳවයි

වාහන අභ්‍යන්තර දෝෂ කිහිපයක් වාර්තාවීම හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ වඩාත් ජනප්‍රිය මැස්ඩා මෝටර් රථ 5000ක් යළි කැඳවා තිබෙනවා.

මෙලෙස කැඳවා ඇත්තේ 2024 වසරේ නිෂ්පාදිත Mazda Cx -60 සහ CX 90 යන මාදිලි වර්ගයේ මෝටර් රථ වීම විශේෂත්වයක්.

අදාළ මෝටර් රථයේ සුක්ඛානමෙහි පවතින දෝෂයක් මීට හේතු වන අතර මාරාන්තික අනතුරු පවා සිදුවීමේ ප්‍රවනතාවක් පවතින බවයි වාර්තා වන්නේ.

නිවේදනයක් නිකුත් කරමින් සමාගම් පාලනාධිකාරිය සදහන් කළේ කාර්මීක දෝෂයන්යට ලක්වු මෝටර් රථ නොමිලේ අලුත්වැඩියා කර ගැනීම සඳහා පාරිභෝගිකයින් තම අලෙවි නියෝජිතයින් හා සම්බන්ධ වන ලෙසයි.

මේ පිළිබද වැඩිදුර තොරතුරු 1800 034 411යන දුරකතන අංකය ඔස්සේ හෝ [email protected] වෙබ් අඩවිටට පිවිසිමෙන් ලබා ගත හැකියි.

ඔස්ට්‍රේලියා නිපුණතා හිඟයට University වලින් විසඳුම්

ඔස්ට්‍රේලියා විශ්ව විද්‍යාල පුහුණු ශ්‍රමිකයින්ගේ අවශ්‍යතා වෙනුවෙන් විශේෂිත වැඩසටහන් දියත්කරමින් සිටින බව මෙල්බන් විශ්ව විද්‍යාලය පවසනවා.

Read More »