ඔස්ට්‍රේලියානු රියදුරන් අනිවාර්යයෙන් කළ යුතු දේ

සෑම ඔස්ට්‍රේලියානු රියදුරන් තිදෙනෙකුගෙන් එක් අයෙක් පාසැල් කලාප ආශ්‍රිත රථවාහන වැදි සිදු කරන බවහෙළිව තිබෙනවා.

සමීක්ෂණයට එක්වු රියදුරන් අතුරින් සියයට 33ක් පමණ සඳඑන් කර ඇත්තේ පාසල් කාලාප තුළ වේග සීමා දමා තිබුණ ද එම නීති නොතකා ධාවනයේ යෙදුනු බවයි.

පාසල් කලාප තුළ පමණක් නොව රිය ධාවනයේ සියයට 72ක් ප්‍රමාණයක් සඳහන් කර ඇත්තේ අධික වේගයෙන් රිය ධාවනයේ යෙදී ඇති බවයි.

කෙසේ වෙතත් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ජනවාරි මාසය තුළ පමණක් පාසැල් කලාප තුළ වේග සීමා උල්ලංඝණය කළ 3200කට දඩ නියම කර ඇති බවයි.

සමීක්ෂණයට සහභාගිවුවන් අතුරින් තුනෙන් දෙකක් මාර්ග සංඥා කෙරෙහි වැඩි අවධානයක් නොදක්වන බවයි හෙළිව ඇත්තේ.

පාසල් කලාපවල වේගයෙන් රිය පැදවීම පිළිබඳව ක්වීන්ස්ලන්ත වැසියන් පෙරමුණ ගෙන සිටින අතර  එම අගය සියයට 40ක්

වික්ටෝරියා සහ නිව් සවුත් වේල්ස් හි එම අගය සියයට 33ක්

ඔස්ට්‍රේලියානුවන්ට පීඩා ගෙන දුන් රෝගයක් කලින්ම හඳූනා ගන්න පර්යේෂණයක් සාර්ථකයි

සාමාන්‍ය රුධිර පරීක්‍ෂණයක් මගින් පාකින්සන් රෝගය වසර හතකට පෙර හඳුනා ගත හැකි බවට නව පරීක්ෂණයක් මගින් තහවුරු කරගෙන තිබෙනවා.

Read More »

සැක කටයුතු මෝටර් රථයක් සහ ගිනි අවියක් නිසා මෙල්බන් CBD අවට ආරක්ෂාව තර කෙරේ

මෙල්බර්න් හි CBD හි Collins St හි නතර කර තිබූ මෝටර් රථයකින් ගිනි අවියක් සොයා ගැනීමේ සිද්ධියක් හමුවේ ප්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබෙනවා.

Read More »

Second Hand භාණ්ඩ නිසා NSW ප්‍රාන්තයේ වෙනසක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පදිංචිකරුවන් පාවිච්චි කරන ලද භාණ්ඩ වැඩි වශයෙන් මිලදී ගැනීම හේතුවෙන් සැලකිය යුතු අපද්‍රව්‍ය සහ හරිතාගාර වායු ප්‍රමාණයක් අඩු කිරීමට උපකාරී වී ඇතැයි නව සමීක්ෂණ මගින් හෙළිවී තිබෙනවා.

Read More »