වසර 107 පැරණි ගාල්ල මහින්ද විදුහලේ ඉපැරණි විද්‍යාගාරය යලි ප්‍රතිසංස්කරණයට

ගාල්ල මහින්ද විදුහලේ ඉපැරණි විද්‍යාගාරය යලි ප්‍රතිසංස්කරණයටගාල්ල මහින්ද විද්‍යාලයේ ගාල්ල මහින්ද විද්‍යාලයේ රසායනාගාර විද්‍යාගාරය අලුත් වැඩියා කර පසුගියදා සිසු අයිතියට පත්කර තිබෙනවා.

විදුහලේ හිටපු විදුහල්පතිවරයෙකු වන සී.කේ වෛද්‍යරත්න මහතා අනුස්මරනය කිරීම පිණිස එම විදුහලේ 87′ ආදිශිෂ්‍ය කණ්ඩායමේ අතිල් ගුණ්සේකර විසින් මෙම ප්‍රතිසංස්කරණය සිදු කිරීමට අදාළ සියලු පහසුකම් ලබා දී ඇති බව සදහන්.

ඔහු මේ වන විට ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිටින අතර ඔහු දැනට ඔස්ට්‍රේලියාවේ ගණිත හුරුවරයෙකු ලෙස සේවයේ යෙදෙමින් දරුවන් දහස් ගනනකගේ නැන පහන් දැල්වනු ඇති.

කෙසේ වෙතත් මහින්ද විදුහල් සිසුන්ට රසායනාගාර කටයුතු ඉතා පහසුවෙන් හා ආරක්ෂාකාරීව සිදු කිරීමට අවස්ථාව ලබාදීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය සිදුකර තිබුණා.

මෙලෙස ප්‍රතිසංස්කරණය කල විද්‍යාගාරය වසර 107 පැරණි වන අතර එහි පෞරාණිකත්වයට කිසිදු හානියක් නොකරමින් එය යලිත් ප්‍රතිසංස්කරණය කිරීම විශේෂත්වයක්.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඉතිහාසය අලුත් කරයි

අවුරුදු 16කට පසුව බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමට එරෙහිව පූර්ණ තරගාවලි ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත්ව තිබෙනවා.

Read More »

මෙල්බන් කැළඹූ අපරාධ රැසක තොරතුරු හෙළිවෙයි

බටහිර ඔස්ට්‍රේලියාවේ සහ වික්ටෝරියා ප්‍රාන්තයේ පොලිසිය සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමක් මගින් නීති විරෝධී දුම්වැටි ජාවාරමට සම්බන්ධ 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

කොවිඩ් සහනාධාර වංචා කළ මෙල්බන් පදිංචිකරු ගැන සියල්ල හෙළිවෙයි

COVID-19 වසංගතය සමයේ සහනාධාර ලබා ගැනීමට සිදු කළ වංචාවක් සම්බන්ධයෙන් මෙල්බන්හි පදිංචිකරුවෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

පැට් කමින්ස්ගේ වාර්තාවත් එක්ක ඔස්ට්‍රේලියාවට සුපිරි ජයක්

පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ බංග්ලාදේශය සමග පැවති තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 28ක ජයක් ලබා ගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම අද සමත්වුණා.

Read More »