2023 වසරේ TOP 10 – World Record

ලෝක වාර්තා ඇකඩමිය විසින් 2023 වසරේ හොඳම ලොක වාර්තා 10 නම් කර තිබෙනවා.

 

වඩාත් ආකර්ශණිය සහ අද්විතීය නිර්මාණ මේ සඳහා නිර්දේශ වී තිබුණා.

 

එම වාර්තා අතර ලොව විශාලතම අයිස්ක්‍රීම් කෝණය, ලොව දිගය යතුරු පැදි සවාරිය ඒ අතර ප්‍රමුඛස්ථානයට පත්ව තිබෙනවා.

 

ලොව දිගම කාන්තා යතුරු පැදි සවාරියට මිහිකර ගැනීමට ඉන්දියානු කාන්තා යතුරුපැදි කණ්ඩායමක් සමත්වූ අතර ඒ සදහා කාන්තාවන් 106 දෙනෙකු සහභාගී වී තිබුණා.

 

මේ අතර වැඩිම අධ්‍යාපනික උපාධි සංඛවක් හිමි කර ගැනීමින් ආචාර්ය ස්ටෙෆනි ඇට්වෝටර් එම සුපිරි 10 දෙනා අතරට එක් වනවා.

 

ශක්තිමත්ම මිනිසා, ලොව ශක්තිමත් නිවස ඉදිකිරීම, රටවල් 6ක් පුරා skydive ක්‍රිඩාවේ නිරතවීම වැනි ලෝක වාර්තා මේ අතරට ඇතුලත්.

 

2024 වසරට අදාළ ලෝක වාර්තා ලියාපදිංචි කිරීම් මේවන විටත් ආරම්භ කර ඇති අතර පෙබරවාරි 25 දාට පෙර ලියාපදිංචි වන පුද්ගලයින් සහ කණ්ඩායම් වලට විශේෂ වට්ටම් හිමිවන බවයි ලෝක වාර්තා ඇකඩමිය සඳහන් කර ඇත්තේ.

ප්‍රධාන සුපිරි වෙළඳසැල් ජාලයක ප්‍රධානියෙක් ඉල්ලා අස්වෙන්න තීරණය කරයි

ඔස්ට්‍රේලියාවේ වූල් වර්ත්ස් (Woolworths) සුපිරි වෙළඳසල් ජාලයේ හි ප්‍රධාන විධායක නිලධාරී බ්‍රැඩ් බන්දුචි සිය විශ්‍රාම ගැනීම නිවේදනය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී අමතර මුදලක් උපයන්න රැකියා සොයනවා නම් මේ ගැනත් අවධානයෙන්

ඔස්ට්‍රේලියාවේ, වැඩි ප්‍රතිලාභ ලබා දෙන බවට පවසමින් සිදු කරන ආයෝජන අවස්ථා සහ නිවසේ සිට වැඩ කළ හැකි බවට වන රැකියා දැන්වීම් පිළිබඳ නව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

Read More »

ජීවිතය එපා වූ රෝගී කාන්තාවක් එක්ක තිබූ සම්බන්ධය නිසා ශල්‍ය වෛද්‍යවරයාට රස්සාවත් නැති වෙයි

සියදිවි නසාගැනීම හේතුවෙන් මියගිය කාන්තාවක් සමඟ පැවති සම්බන්ධයක් අනාවරණ වීම හේතුවෙන් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ශල්‍ය වෛද්‍යවරයෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

Read More »