2035 දී ඔස්ට්‍රේලියාවේ ගැබ්ගෙල පිළිකා අවධානම අවසන්

2035 වසර වන විට ගැබ්ගෙල පිළිකා අවධානම තුරන් කිරීමට ඔස්ට්‍රේලියාව පියවර ගෙන තිබෙනවා.

මේ අතර ගැබ්ගෙල පිළිකාව තුරන් කිරීම වේගවත් කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයයට උපායමාර්ගීක අනුග්‍රහය සැමයීමට ද ඔස්ට්‍රේලියාව එකතාව පල කර තිබේමද විශේෂත්වයක්.

ඔස්ට්‍රේලියාවේ පමණක් නොව සමස්ථ පැසිපික් කලාපීය රාජ්‍යන් අතර ගැබ්ගෙල පිළිකා ඉතා ශීඝ ලෙස ව්‍යාප්තවීමේ අවධානමක් පවතින අතර එය පාලනය සදහා කලාපීය රාජ්‍යන් හා එක්විය යුතු බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයයට සදහන් කර ඇත්තේ.

ගැබ්ගෙල පිළිකා තුරන් කිරීම සඳහා වූ ජාතික උපාය මාර්ගය සහ ක්‍රියාවට නැංවීම සඳහා ඩොලර් මිලියන 48.2 ක ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා.

නව උපාය මාර්ග යටතේ එම ව්‍යාපෘති සාර්ථකවුවහොත් ගැබ්ගෙල පිළිකා තුරන් කළ ලොව පළමු රට බවට ඔස්ට්‍රේලියාව පත්වනු ඇති.

විශේෂයෙන් වයස අවුරුදු 24ත් 74ත් වයස්කාණ්ඩයේ පසුවන කාන්තාවන් ඉලක්ක කරගනිමින් අදාළ සෞඛ්‍ය සේවා ක්‍රියාත්මක වනු ඇති.

මෙහිදි ඔස්ට්‍රේලියානු ස්වදේශිකයින් සදහාද,ආබාධ සහිත පුද්ගලයින්, ග්‍රාමීය සහ දුර බැහැර ප්‍රදේශවල ජීවත් වන පුද්ගලයින් මේ යටතේ වැඩි අවධානයක් යොමු කර ඇති බව සදහන්.

ඔස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාල මණ්ඩපයක් ශ්‍රී ලංකාවට

ශ්‍රී ලාංකීය සිසුන්ට ජාත්‍යන්තර මට්ටමේ උසස් අධ්‍යාපන අවස්ථා ඉහළ නංවමින් ඔස්ට්‍රේලියාවේ ෆ්ලින්ඩර්ස් විශ්වවිද්‍යාලය (Flinders University) සිය විශ්වවිද්‍යාල මණ්ඩපයක් ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමට ද සැලසුම් කර තිබෙනවා.

Read More »

ලිතියම් බැටරි ජීවිත 16ක් නැති කරයි

ලිතියම් බැටරි කිහිපයක් පුපුරා යාමෙන් පසු ඇති වූ දැවැන්ත ගින්නකින් දකුණු කොරියාවේ කම්හලක සේවයේ නිරතව සිටි පුද්ගලයන් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Read More »

මෙල්බන්වල ක්‍රිකට් ලෝලීන්ට T20 තරග බලන්න සුපිරි ක්‍රීඩකයෙකුගෙන් අවන්හලක්

Amazon Prime Video සමාගම විසින් එහි සන්නාම තානාපති මෙන්ම ඔස්ට්‍රේලියා ටෙස්ට් ක්‍රීඩක Usman Khawaja සමග එක්ව මෙල්බන්හි Prime Cafe නමින් අවන්හලක් ආරම්භ කර තිබෙනවා.

Read More »

ලබන සතියේ සිට ඔස්ට්‍රේලියානුවන් අතට වැඩි මුදලක් ලැබෙන හැටි

තුන්වන අධියරේ බදු කප්පාදුවත් සමග ලබන සඳුදා සිට ඔස්ට්‍රේලියානුවන්ට වැටුප් වැඩි වීමකට සමාන ආකාරයෙන් වැඩි මුදලක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »

තත්පරයකටත් අඩු කාලයකදී Rubik cube එකක් නිවැරදිව සකස් කර නව ගිනස් වාර්තාවක්

තත්පරයකටත් අඩු කාලයකදී Rubik’s cube එකක් නිවැරදිව සකසා ලෝක වාර්තාවක් පිහිටුවීමට ජපාන රොබෝ යන්ත්‍රයක් සමත්ව තිබෙනවා.

Read More »