ගාසා තීරය මානුෂීය ආධාර ඉල්ලයි

ගාසා තීරයේ මානුෂීය ආධාර පවත්වාගෙන යෑම මේ වන විට අර්බුධකාරී තත්වයකට පත්ව ඇති බව එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය පවසනවා.

මේ වන විට ඔවුන් සතු අරමුදල් අවසන් වෙමින් පවතින බවයි එම ඒජන්සිය පෙන්වා දෙන්නේ.

එක්සත් ජාතීන්ගේ සහන වැඩසටහනේ කාර් ය මණ්ඩලයේ කිහිප දෙනෙකු හමාස් ප්‍රහාරයන්ට සම්බන්ධ බවට ඊශ්‍රායලය චෝදනා කිරීමත් සමග මේ දක්වා ආධාර ලබාදුන් ජර්මනිය, ඇමරිකාව,බ්‍රිතාන්‍ය ඇතුලු රටවල් 8ක් සිය අරමුදල් අත්හිටුවීමට තීරණය කළ බව නිවේදනය කළා.

එම තත්වය හමුවේ එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය ගාසා තීරයේ මානුෂීය ආධාර සදහා පරිත්‍යාග ලබා දෙන ලෙස ජාත්‍යන්තරයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

මේ අතර ගාසා තීරයේ ගැටුම් ගමුවේ සිවිල් වැඩියන් විසිපන්දහසකට අධික සංඛ්‍යාවක් මියගොස් ඇති අතර ගාසා තීරයේ රෝහල් ඉලක්ක කරගනිමින් සිදුවන ප්‍රහාර හමුවේ රෝහල් රැසක කටයුතු අඩාවී ඇති බවයි වාර්තා වන්නේ.

NSW අයවැයෙන් ප්‍රාන්ත වැසියන්ට හිමි වන සහන මෙන්න

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ අඩු ආදායම්ලාභී පවුල් ඒකක සඳහා ඩොලර් 350 දක්වා බලශක්ති සහන ලබා දීමට මෙවර ප්‍රාන්ත අයවැයෙන් තීරණය කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ නතර කරන්න එන අලුත්ම නීතිය

වික්ටෝරියා ප්‍රාන්තයේ සිදු වන කිසියම් හෝ අපරාධයක වගකීම ගැනීමට හැකි වයස් සීමාව අවුරුදු 12 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියා ධවතුන් නිවාස හදන ප්‍රදේශ බදු කාර්යාල වාර්තා හෙළි කරයි

ඔස්ට්‍රේලියාවේ ධනවතුන් වැඩි වශයෙන් ජීවත් වන ප්‍රදේශවලට අයත් postcodes සම්බන්ධයෙන් නව වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා.

Read More »