වැඩි කාලයක් ඩිජිටල් තිර වෙත යොමුවීම මානසික ආතතිය වැඩිකරයි

දිනකට වැඩි කාලයක් ඩිජිටල් තිර වෙත යොමුවීම පුද්ගල මානසික සෞඛ්‍යට බලපෑම් කරන බව නවතව අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

එය මොළයේ ක්‍රියාකාරිත්වයට මෙන්ම මානසික අවපීඩනයට සෘජුව බලපෑම් කරන බවයි වාර්තා වන්නේ.

කුඩා ළමුන් මෙලෙස වැඩි කාලයක් ඩිජිටල් තිර වෙත යොමුවීමෙන් ඔවුන්ගේ මානසික සෞඛ්‍යට වැඩි බලපෑම් එල්ල කරන බව සදහන්.

අවම වශයෙන් නින්දට පැය දෙකකට පෙර දුරකතන හෝ ඩිජිටල් තිර භාවිතයෙන් වැලකීසිටීම වඩාත් සුදුසු වනු ඇති.

ඩිජිටල් තිර වලින් නිකුත් වන නිල් ආලෝකය නින්ද සදහා බලපාන  මෙලටොනින් හෝමෝනය නිෂ්පාදනයට බාධා ඇතිකරන බවයි වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ.

බෝහෝ දෙනෙකු තම විවේකී කාලය දුරකතනය සමග ගතකිරීමට වැඩි කැමැත්තක් දක්වන අතර එය මානසීක විවේකයට තර්ජනයක් වනු ඇති.

ඩිජිටල් තිරවලට නිරාවරණය වීම ආතතිය වැඩි කිරීම සදහාද බලපෑම් කරන බවයි වාර්තා වන්නේ.

BBQ සෝස් ගැන කවුරුත් නොදන්න සත්‍ය හෙළිවෙයි

ඕස්ට්‍රේලියානුවන් ආහාර පරිභෝජනයේදී භාවිතා කරනු ලබන BBQ සෝස්වල අධික සීනි සාන්ද්‍රණයක් අඩංගු බවට නව සමීක්ෂණයකින් හෙළිවී ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සේවය කරන ඔබටත් වැටුප් ලැබෙන්නේ මෙහෙම ද?

සාමාන්‍ය ඔස්ට්‍රේලියානු සේවකයෙකූ සෑම වසරකදීම ඩොලර් 21,000ක වැටුපක් ලැබිය යුතු අමතර කාලයක් සේවයේ නිරත වී ඇති බව නව සමීක්ෂණයක් මගින් අනාවරණය වී තිබෙනවා.

Read More »

තරග පැරදුණු ශ්‍රී ලංකා කණ්ඩායම ගංවතුරට කොටුවෙයි

අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට බලපෑම් කර ඇති ජලගැලීම් තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ද බටහිර ඉන්දීය දූපත් බලා පිටත්ව යාමට නොහැකි වී ඇතැයි වාර්තා වනවා.

Read More »