ඔස්ට්‍රේලියානුවන්ට විදෙස් සංචාර මාර්ගෝපදේශයක්

ලොව පවතින යුධ ගැටුම් හමුවේ ඔස්ට්‍රේලියානුවන් විදෙස් සංචාර වල නිරතවීමේ දී වැඩි අවධානයක් දැක්විය යුතු අංශ පිළිබඳ මාර්ගෝපදේශයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව විදේශ සංචාරයක නිරත වීමට පෙර එහි දි ආරක්ෂාව, සෞඛ්‍යය,දේශීය නීතිය,ගමන් සහ දේශීය සම්බන්ධතා පිළිබද අවධානය යොමු කිරීම වැඳගත් වනු ඇති.

මෙහිදි ඔස්ට්‍රේලියානුවන් විදේශ සංචාරකයින් සඳහා යෑමේ දී අවදානම් මට්ටමට 4 ක් මේ රටවල් වර්ග කර දක්වා තිබෙනවා.

එහි පළමු තලය ලෙස ආරක්ෂාව ගැන වඩාත් සැලකිලිමත් වීම ද දෙවන තලය ඉතා ප්‍රවේශමෙන් කටයුතු කළ යුතු රටවල් ලෙසද සංචාරය අත්‍යාවශ්‍ය ද යන්න යළිත් සලකා බැලීම තෙවන තලය වන අතර අවසන් තලය සංචාරය සඳහා ගමන් කිරීම සුදුසු නොවන ලෙසයි.

ඒ අනුව මේ දින වල විදේශ සංචාරයන් සඳහා යෑමට සුදුසු නොව රාජ්‍යන් අතර ඇෆ්ගනිස්ථානය පළමු ස්ථානයට නම් කර තිබෙනවා.

රාජ්‍ය අභ්‍යන්තර ත්‍රස්ත ක්‍රියා සහ ප්‍රචණ්ඩත්වය සැලකිල්ලට ගනිමින් මෙලෙස සංචාරය සඳහා සුදුසු නොවන රටවල් නම් කර තිබුණා.

 

මෙල්බන් නිවාස දෙකක ගින්න මැඩ පවත්වද්දී වෙළඳසැල් දෙකකුත් ගිනි ගනී

මෙල්බර්න් හි බටහිර ප්‍රදේශයේ නිවාස දෙකක ගරාජයන්වල ඊයේ රාත්‍රී සිදු වූ සැකකටයුතු ගිනි තැබීම් දෙකක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට ස්කොට්ලන්තයෙන් ලකුණු 181ඉලක්කයක්

පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ස්කොට්ලන්තය සමග දැන් පැවැත්වෙන තරගය ජය ගැනීමට ඔස්ට්‍රේලියාවට ලකුණු 181ඉලක්කයක් හිමිව තිබෙනවා.

Read More »

රජයේ තීරණ නොසලකා ජාත්‍යන්තර සිසුන්ට වැඩි අවස්ථාවක් දෙන්න ප්‍රාන්තයක් සූදානම්

ෆෙඩරල් රජය ජාත්‍යන්තර ශිෂ්‍ය සංඛ්‍යාව අඩු කිරීමට පියවර ගෙන ඇති පසුබිමක් තුළ Northern Territory ප්‍රාන්තයේ ජාත්‍යන්තර සිසුන් සදහා වැඩි ඉඩක් ලබා දීමට සැළසුම් කර තිබෙනවා.

Read More »

බලාපොරොත්තු රැසක් තැබූ චීන අගමැති ඔස්ට්‍රේලියාවට ඇවිත් කියපු කතාව

තමා ඔස්ට්‍රේලියාවට පැමිණීමත් සමඟ චීන ඔස්ට්‍රේලියා සබඳතා යළිත් යථා තත්ත්වයට පත් වී ඇති බව චීන අග්‍රාමාත්‍ය ලී ශියෑන් (Li Qiang) පවසනවා.

Read More »

විරෝධතාකරුවන්ගේ වැඩ නිසා සිඩ්නි සරසවි බලධාරීන් අවසන් තීරණයක් ගනී

පලස්තීන හිතවාදී ක්‍රියාකාරින්ගේ කඳවුරු සහ අනාරක්ෂිත කූඩාරම් වහාම ඉවත් කර ගන්නා ලෙසට සිඩ්නි විශ්ව විද්‍යාලය නියෝග කර තිබෙනවා.

Read More »