
Power Ball ජැක් පොට් හි පළමු ත්‍යාගය ඩොලර් මිලියන 200 දක්වා වැඩි වී තිබෙනවා.
එය ඔස්ට්‍රේලියා ඉතිහාසයේ වැඩිම ත්‍යාග මුදල බවයි සඳහන් වෙන්නේ.
ඊයේ දිනුම් අදින ලද පවර් බොල් ලොතරැයියෙහි පළමු පෙළ ත්‍යාගය දිනා ගැනීමට කිසිවෙකුට හැකි වූයේ නැහැ.

පළමු ත්‍යාගය ඩොලර් මිලියන 200 දක්වා වැඩිවී ඇති බවයි සඳහන් වෙන්නේ.
මීට පෙර 2022 දී පවර් බෝල් ලොතරැය්යේ පළමු ත්‍යාගය ඩොලර් මිලියන 160 ක් ලෙස සටහන් වුණා.

එය තුන් දෙනෙකු අතර බෙදී ගොස් තිබෙනවා.
ඉන්පසු වැඩිම මුදලක් ජයග්‍රාහකයන්ට පිරිනැමෙන අවස්ථාව මෙය බවයි සඳහන් වන්නේ.