Power Ball පළමු ත්‍යාගය ඩොලර් මිලියන 200 ක්

Power Ball ජැක් පොට් හි පළමු ත්‍යාගය ඩොලර් මිලියන 200 දක්වා වැඩි වී තිබෙනවා. 

එය ඔස්ට්‍රේලියා  ඉතිහාසයේ වැඩිම ත්‍යාග මුදල බවයි සඳහන් වෙන්නේ.

ඊයේ දිනුම් අදින ලද පවර් බොල් ලොතරැයියෙහි පළමු පෙළ ත්‍යාගය දිනා ගැනීමට කිසිවෙකුට හැකි වූයේ නැහැ.

පළමු ත්‍යාගය ඩොලර් මිලියන 200 දක්වා වැඩිවී ඇති බවයි සඳහන් වෙන්නේ.

මීට පෙර 2022 දී පවර් බෝල් ලොතරැය්යේ පළමු ත්‍යාගය ඩොලර් මිලියන 160 ක් ලෙස සටහන් වුණා.

එය තුන් දෙනෙකු අතර බෙදී ගොස් තිබෙනවා.

ඉන්පසු වැඩිම මුදලක් ජයග්‍රාහකයන්ට පිරිනැමෙන අවස්ථාව මෙය බවයි සඳහන් වන්නේ.

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර එන්න වෙයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More »