විදෙස් සිසුන්ට දෙන වීසා අවම කරන්න කැනඩාව සූදානම්

විදෙස් සිසුන්ට වසරකට ලබාදෙන වීසා සංඛ්‍යාව සීමා කිරීමට කැනඩාව සූදානම්ව තිබෙනබා.

2025 වසරේ දී අධ්‍යයන කටයුතු සදහා කැනඩාවට පැමිණෙන විදෙස් සිසුන්ගේ සංඛ්‍යාව සියයට 35කින් අඩු කිරීමට කටයුතු කරන බව එරට ආගමන කටයුතු පිළිබඳ අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ.

මෙම පියවර හරහා කැනඩාවේ අධ්‍යාපන ආයතන සිසුන්ගෙන් සිදුකරන අයකිරීම් පාලනය කිරීමට හැකිවන බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.

එමෙන්ම අධ්‍යාපන තත්ත්වය උසස් තලයකට ගෙනඒම සදහා මෙම පියවර ගත් බව ආගමන කටයුතු අමාත්‍යවරයා අවදාරනය කර තිබීම විශේෂත්වයක්.

මේ අතර පසුගිය වසර තුළදී අධ්‍යයන කටයුතු සදහා කැනඩාවට සිසුන් 364,000ක් පමණ පැමිණ ඇති බවද සඳහන්.

කෙසේ වුවද පශ්චාත් හා ආචාර්ය උපාධි අපේක්ෂකයින් මෙම සීමා කිරීමට ලක්වන්නේ නැහැ.

උද්ධික ප්‍රේමරත්න මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්ධික ප්‍රේමරත්න සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණ කර තිබෙනවා.

Read More »

සාර්ථක සංගීත සංචාරය අවසානයේ පියා නිසා ටේලර් ස්විෆ්ගේ නමට කැළලක්

ඕස්ට්‍රේලියාවේ සංගීත සංචාරයකට එක්ව සිටි ජනප්‍රිය ගායිකා ටේලර් ස්විෆ්ට්ගේ පියා සිඩ්නි වරාය තොටුපලේදී කැමරාකරුවෙකුට පහර දුන් බවට කියන චෝදනා මත පොලිසිය විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සමග තරගය අහිමි වීම නිසා නවසීලන්ත ප්‍රබලයෙක් ටෙස්ට් තරග බිමට සමුදෙයි

වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නා බව නවසීලන්ත පන්දු යවන ක්‍රීඩක නීල් වැග්නර් නිවේදනය කර තිබෙනවා.

Read More »

පිබිදෙන ජීවිත 68ක් නැති කළ කැස්ස සිරප් එක නිසා 23 දෙනෙකුට අමතක නොවන පාඩමක්

කැස්ස සිරප් පානය කිරීම හේතුවෙන් ළමුන් 68 දෙනෙකු මියයාමේ සිද්ධියට අදාළව උස්බෙකිස්තාන අධිකරණයක් පුද්ගලයින් 23 දෙනෙකුට සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

සුපිරි වෙළඳසැල්වල විශේෂ වට්ටම් ගන්න ගිහින් ඔබත් මේ වංචාවට රැවටුණා ද?

ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළඳසල් තුල භාණ්ඩ මිලදී ගැනීම් සඳහා විශේෂ වට්ටම් ලබා දෙන මුවාවෙන් පැවති මිලටත් වඩා වැඩි මිලකට භාණ්ඩ විකිණීම් සිදු කෙරෙන බවට චෝදනා මතුව තිබෙනවා.

Read More »