ලොව දිගම පාන්ගෙඩියට ඔස්ට්‍රේලියාව තැබූ වාර් තාව ඇමරිකාව බිදහෙළයි

මෙතෙක් ලොව දිගම පාන් ගෙඩියේ දිග අඩි 32ක් ලෙස නිර්මාණය වූ අතර එම වාර් තා ඔස්ට්‍රේලියාව සතුව තිබුණා.

එම වාර්තා බිදහෙළමින් ඇමරිකානු කණ්ඩායමක් විසින් අඩි 35ක දිගකින් යුත් පාන් ගෙඩියක් නිර්මාණය කර ලෝක වාර්තා අලුත් කිරීමට සමත්වීම කාගේත් අවදානයට ලක්වුණා.

2019 වසරේ ඔස්ට්‍රේලියානු Grandma Moses බේකරි නිශ්පාදන කණ්ඩායම විසින් ලොව දිගම පාන්ගෙඩියේ වාර්තා පිහිටුවීමට සමත්ව තිබුණා.

අඩි 35ක දිගින් යුත් ලොව දිගම පාන්ගෙඩිය පිළිස්සීම සඳහා අඩි 40 ක් දිග උමං උඳුනක් භාවිතා කර ඇති බව සඳහන්.

මෙම පාන්ගෙඩිය රාත්තල් 200ක් පමණ බරින් යුක්තවන අතර පාන්ගෙඩිය දැක බලා ගැනීම සදහා බොහෝ පිරිසක් නිව් යෝක් අගනුවර වෙත පැමිණ තිබෙනවා.

ප්‍රධාන සුපිරි වෙළඳසැල් ජාලයක ප්‍රධානියෙක් ඉල්ලා අස්වෙන්න තීරණය කරයි

ඔස්ට්‍රේලියාවේ වූල් වර්ත්ස් (Woolworths) සුපිරි වෙළඳසල් ජාලයේ හි ප්‍රධාන විධායක නිලධාරී බ්‍රැඩ් බන්දුචි සිය විශ්‍රාම ගැනීම නිවේදනය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී අමතර මුදලක් උපයන්න රැකියා සොයනවා නම් මේ ගැනත් අවධානයෙන්

ඔස්ට්‍රේලියාවේ, වැඩි ප්‍රතිලාභ ලබා දෙන බවට පවසමින් සිදු කරන ආයෝජන අවස්ථා සහ නිවසේ සිට වැඩ කළ හැකි බවට වන රැකියා දැන්වීම් පිළිබඳ නව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

Read More »

ජීවිතය එපා වූ රෝගී කාන්තාවක් එක්ක තිබූ සම්බන්ධය නිසා ශල්‍ය වෛද්‍යවරයාට රස්සාවත් නැති වෙයි

සියදිවි නසාගැනීම හේතුවෙන් මියගිය කාන්තාවක් සමඟ පැවති සම්බන්ධයක් අනාවරණ වීම හේතුවෙන් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ශල්‍ය වෛද්‍යවරයෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

Read More »