අධි අවදානම් වරාය තොටුපල 20ක්

සිඩ්නි අගනුවර අධි අවදානම් වරාය තොටුපල 20ක් පිළිබඳ අනතුරු ඇගවීමක් කර තිබෙනවා.

වරාය තොටුපලවල සම්බන්ධව සිදු කළ සමාලෝචනයකදී හෙළිව ඇත්තේ අවදානම් සහිත තොටුපලවල් භාවිතය අවදානම් සහගත බවයි.

Manly සහ Circular Quay ඇතුලුව සිඩ්නිහි වඩාත් කැපී පෙනෙන තොටුපලවල් මෙලෙස අවදානම් වරාය තොටුපලවල් ලෙස ඇතුලත්.

ඊට අමතරව Neutral Bay, Luna park,White bay, Darling Harbour,Walsh Bay ද අවදානම් වාරාය තොටුපල ලෙසයි නම් කර ඇත්තේ.

අදාළ තොටුපලවල් හදිසි අලුත්වැඩියා කිරීමේ දැඩි අවශ්‍යතාවක් පවතින බව සඳහන් වන අතර ඒ සදහා කඩිනමින් කටයුතු කරන්නැයි බලදාරීන්ද දැනුම් දී ඇති බව සදහන්.

උද්ධික ප්‍රේමරත්න මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්ධික ප්‍රේමරත්න සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණ කර තිබෙනවා.

Read More »

සාර්ථක සංගීත සංචාරය අවසානයේ පියා නිසා ටේලර් ස්විෆ්ගේ නමට කැළලක්

ඕස්ට්‍රේලියාවේ සංගීත සංචාරයකට එක්ව සිටි ජනප්‍රිය ගායිකා ටේලර් ස්විෆ්ට්ගේ පියා සිඩ්නි වරාය තොටුපලේදී කැමරාකරුවෙකුට පහර දුන් බවට කියන චෝදනා මත පොලිසිය විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සමග තරගය අහිමි වීම නිසා නවසීලන්ත ප්‍රබලයෙක් ටෙස්ට් තරග බිමට සමුදෙයි

වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නා බව නවසීලන්ත පන්දු යවන ක්‍රීඩක නීල් වැග්නර් නිවේදනය කර තිබෙනවා.

Read More »