මෙල්බන්හි පුද්ගලයෙකු මිය යාම සම්බන්ධව පරීක්ෂණ

මෙල්බන්හි පුද්ගලයෙකු මිය යාම සම්බන්ධව පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

කිව් ප්‍රදේශයේ නිවසකින් බරපතල තුවාල ලද පුද්ගලයෙකු සොයා ගැනීමට පොලීසිය සමත් වුණා.

ඉන්පසු ඔහු මිය ගොස් තිබෙනවා.

තුවාල ලද තවත් පුද්ගලයෙකු පොලිස් භාරයට ගෙන රෝහල් ගත කර ඇති බවයි වාර්තා වෙන්නේ.

පුද්ගලයන් දෙදෙනා අතර ගැටුමක් සිදුවන්නට ඇතැයි සැක කෙරෙනවා.

පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇත්තේ අංශ කිහිපයක් යටතේ බවයි සඳහන්.

පැතිර යන රෝගයක් නිසා සෞඛ්‍ය අනතුරු ඇඟවීමක්

රෝහල් හදිසි ප්‍රතිකාර අංශයකදී කුඩා දරුවෙකුට සරම්ප වැළඳී ඇති බව තහවුරු වීමෙන් පසුව නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත සෞඛ්‍ය අංශ විසින් බටහිර සිඩ්නි ප්‍රදේශයට සරම්ප අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

මාරාන්තික කුරුලු උණ වෛරසයක් නිසා ඔස්ට්‍රේලියා සෞඛ්‍ය අංශ අවධානයෙන්

ගෝලීය වශයෙන් මිලියන ගණනක් සතුන් මරා දැමූ H5N1 කුරුළු උණෙහි විනාශකාරී ප්‍රභේදයක් ප්‍රථම වරට ඇන්ටාක්ටිකාවේ ප්‍රධාන ගොඩබිම් කලාපයට ඇතුලත්ව ඇති බව අනාවරණය වී තිබෙනවා.

Read More »

කවුරුත් නොදන්න වෛරස් ආසාදනයක් ගැන දැනුවත් කිරීමක්

වේදනාකාරී කුෂ්ට ඇතිකරන වෛරස් ආසාදනයක් වන ශිංගල්ස් (Shingles) පිළිබඳ ඔස්ට්‍රේලියානුවන්ගේ දැනුවත්භාවය අවම බව නවතම සමීක්ෂණයකදී හෙළිව තිබෙනවා.

Read More »