
ඉන්ධන මිල ඉදිරි දින කිහිපයේදී වැඩිවෙනු ඇතැයි වාර්තා වෙනවා.
Australia Day සමග යෙදෙන දීර්ඝ සති අන්තයට පෙර එය සිදුවනු ඇති බවයි විශ්වාස කෙරෙන්නේ.
නත්තල් සමයේදී ඉන්ධන මිල අඩු වුණා.

එහෙත් ලෝක වෙළඳපලේ පවතින තත්වය අනුව මිල වැඩි කිරීමට සැලසුම් කර තිබෙනවා.
දැනට ඔස්ට්‍රේලියාවේ වැඩිම මිල වාර්තා වන්නේ බ්‍රිස්බේන් වලින්.

මිල අඩුම මෙල්බන්වල බවයි සඳහන්.