දකුණු ඕස්ට්‍රේලියාවේ මැක්ඩොනල්ඩ්ස් අවන්හලක​ Drive Thru සිට පිට වූ මෝටර් රථයක වැදී පුද්ගලයෙකු මිය යයි. 

දකුණු ඕස්ට්‍රේලියාවේ මැක්ඩොනල්ඩ්ස් අවන්හලක​ Drive Thru සිට පිට වූ මෝටර්  රථයක වැදී පුද්ගලයෙකු මිය යයි. 

දකුණු ඕස්ට්‍රේලියානු ජාතිකයෙක් මැක්ඩොනල්ඩ්ස් රථගාලක සිදුවූ හදිසි අනතුරකින් මියගොස් තිබේ.

89 හැවිරිදි මෙම පුද්ගලයා ලිස්සා ගොස් මෝටර් රථයේ වැදී ඇති බව සඳහන්. ඇඩිලේඩ් පොලිසිය සඳහන් කර ඇත්තේ මෝටර් රථය මන්දගාමීව රිය පදවා ඇති බවයි.

මෙම මෝටර් රථය මැක්ඩොනල්ඩ්ස් හි Drive Thru සිට පිටත් වෙමින් සිටින විට මේ සිද්ධියට මුහුණ දුන් බවට සඳහන් වේ.

සුළු තුවාල සහිතව ඔහු Flinders වෛද්‍ය මධ්‍යස්ථානය වෙත ගෙන ගිය නමුත් බ්‍රහස්පතින්දා උදෑසන මිය ගියේය.

සිද්ධිය හා සම්බන්ධ කරුණු පිළිබඳ​ අඛණ්ඩව විමර්ශනය කරමින් පවතී.

 (Image Credit: JAMES ROSS/AAPIMAGE)

ඔස්ට්‍රේලියාවේ සේවය කරන ඔබටත් වැටුප් ලැබෙන්නේ මෙහෙම ද?

සාමාන්‍ය ඔස්ට්‍රේලියානු සේවකයෙකූ සෑම වසරකදීම ඩොලර් 21,000ක වැටුපක් ලැබිය යුතු අමතර කාලයක් සේවයේ නිරත වී ඇති බව නව සමීක්ෂණයක් මගින් අනාවරණය වී තිබෙනවා.

Read More »

තරග පැරදුණු ශ්‍රී ලංකා කණ්ඩායම ගංවතුරට කොටුවෙයි

අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට බලපෑම් කර ඇති ජලගැලීම් තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ද බටහිර ඉන්දීය දූපත් බලා පිටත්ව යාමට නොහැකි වී ඇතැයි වාර්තා වනවා.

Read More »