ජාතික දිනය Australia Day ලෙස නම් කිරීමට වැඩි පිරිසකගේ කැමැත්ත

ඔස්ට්‍රේලියාවේ ජාතික දිනය Australia Day ලෙස නම් කිරීමට වැඩි පිරිසක් කැමැත්ත පල කර තිබෙනවා.

ඔස්ට්‍රේලියානුවන් 1000 දෙනෙකු යොදා ගනිමින් සිදු කළ අධ්‍යයනයක දී හෙළිව ඇත්තේ තුනෙන් දෙකකට වැඩි ප්‍රමාණයක් Australia Day යන නාමය සඳහා කැමැත්ත පල කරන බවයි.

Australia Day සහ Invasion Day යන නම් ජාතික දිනය සදහා ඉදිරිපත් කර ඇති අතර බහුතරයක් දැනට භාවිත කරන Australia Day නාමයට කැමැත්ත පල කරන බව සදහන්.

අධ්‍යයනයට සහභාගිවුවන් අතුරින් ජාතික දිනය Invasion Day ලෙස හැඳින්විය යුතු යැයි ප්‍රකාශ කළ අගය සියයට 31.5ක් 

වයස අවුරුදු 18-34 අතර ප්‍රතිචාර දැක්වූවන්ගෙන් වැඩි ප්‍රමාණයක් කිසිදු නමක් සුදුසු නොවන බවට ප්‍රතිචාරයක් දක්වා තිබෙනවා.

සමික්ෂණයට සහභාගිවුවන් අතුරින් Australia Day සදහා කැමැත්ත පල කල පිරිස අතර වැඩි පිරිසක් පිරිමි පුද්ගලයන්  බව සඳහන්.

කෙසේ වෙතත් සියලුම වයස්වල ඔස්ට්‍රේලියානුවන් ජනවාරි 26 දින සැමරීමට Australia Day නම භාවිතයට එකගතාව පල කර තිබීම විශේෂත්වයක්.

උද්ධික ප්‍රේමරත්න මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්ධික ප්‍රේමරත්න සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණ කර තිබෙනවා.

Read More »

සාර්ථක සංගීත සංචාරය අවසානයේ පියා නිසා ටේලර් ස්විෆ්ගේ නමට කැළලක්

ඕස්ට්‍රේලියාවේ සංගීත සංචාරයකට එක්ව සිටි ජනප්‍රිය ගායිකා ටේලර් ස්විෆ්ට්ගේ පියා සිඩ්නි වරාය තොටුපලේදී කැමරාකරුවෙකුට පහර දුන් බවට කියන චෝදනා මත පොලිසිය විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සමග තරගය අහිමි වීම නිසා නවසීලන්ත ප්‍රබලයෙක් ටෙස්ට් තරග බිමට සමුදෙයි

වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නා බව නවසීලන්ත පන්දු යවන ක්‍රීඩක නීල් වැග්නර් නිවේදනය කර තිබෙනවා.

Read More »

පිබිදෙන ජීවිත 68ක් නැති කළ කැස්ස සිරප් එක නිසා 23 දෙනෙකුට අමතක නොවන පාඩමක්

කැස්ස සිරප් පානය කිරීම හේතුවෙන් ළමුන් 68 දෙනෙකු මියයාමේ සිද්ධියට අදාළව උස්බෙකිස්තාන අධිකරණයක් පුද්ගලයින් 23 දෙනෙකුට සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »