Search

ජනප්‍රිය Big W වෙළඳසැල් 2 ක් ඉදිරි දින කිහිපයකින් වසා දැමීමට සැරසේ!

ජනප්‍රිය Big W වෙළඳසැල් 2 ක් ඉදිරි දින කිහිපයකින් වසා දැමීමට සැරසේ!

Big W නිවේදනය කර ඇත්තේ මෙල්බර්න් හි වඩාත් ජනප්‍රිය වෙළඳසැල් දෙකක් ඉදිරි දිනවලදී වසා දමන බවයි.

මේ අනුව, 2021 ජනවාරි 12 වන දින Big W හි Broadmeadows සහ Box Hill වෙළඳසැල් වසා දමනු ඇත.

නත්තල් කාලය අවසන් වීමත් සමඟ එම වෙළඳසැල් දෙකෙහි ම සුවිශේෂී වට්ටම් රැසක් එහි පාරිභෝගිකයින් සඳහා ලබා දී තිබූ බවට සඳහන්.

රාක්කවල ඉතිරිව ඇති සීමිත භාණ්ඩ තොග​ සංඛ්‍යාවන් ගැන සලකා බලා මෙම වෙළඳසැල් සැලසුම් කර ඇති දිනට දින කිහිපයකට පෙර  වසා දැමීමට තීරණය කර ඇති බවට සඳහන් වේ.

 

මෙල්බන්හිදී ළමුන් 7 කට බරපතල තුවාල සිදුකළ ට්‍රක් රියදුරු නිර්දෝෂද?

ළමුන් 7 දෙනෙකුට බරපතල තුවාල සිදුකළ පාසල් බස් රථ අනතුර සම්බන්ධ චෝදනාව ට්‍රක් රථ රියදුරුගේ නීතීඥවරයා ප්‍රතික්ෂේප කරනවා.

Read More »