AI නිසා පාසල් දරුවන් අතර ගැටලු මතුවිය හැකි බවට අනතුරු ඇඟවීම්

කෘත්‍රිම බුද්ධිය භාවිතයෙන් පාසල් දරුවන් අතර විවිධ ගැටලු මතුවිය හැකි බවට විශේෂඥයන් අනතුරු අඟවනවා.

වෙනත් ළමුන් අපහසුතාවට පත් කිරීම සඳහා AI භාවිත කළ හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මූලික අධ්‍යයනවලදී හෙලිව ඇත්තේ පාසල් ළමුන් AI භාවිතයෙන් ලිංගික කරුණු සහ ක්‍රියාකාරකම් සම්බන්ධ විවිධ දේ නිර්මාණය කරන බවයි.

එමගින් සම වයස් මිතුරන් අපහසුතාවට පත් කිරීම අරමුණ විය හැකි බවයි විශේෂඥයන් ගේ අදහස. 

ඒ නිසා ළමුන්ගේ AI ක්‍රියාකාරකම් පිළිබඳව වැඩිහිටියන් අවධානය දැඩිව යොමු කළ යුතු බවයි අවධාරණය කෙරෙන්නේ.

ජනතාවට සහන ගේන්න සුපිරි වෙළඳසැල්වලට නව නීතියක්

පාරිභෝගිකයන්ගෙන් මෙන්ම සැපයුම්කරුවන්ගෙන් අඛණ්ඩව එල්ලවන විවිධ චෝදනා හමුවේ මහා පරිමාණ සුපිරි වෙළඳසැල් සඳහා නව නීති ගෙන ඒමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.

Read More »

ලොව පළමු වරට මැතිවරණයකට AI අපේක්ෂකයෙක්

ලොව ප්‍රථමවරට කෘතිම බුද්ධියෙන් නිර්මාණය කළ අපේක්ෂකයකු බ්‍රිතාන්‍යයේ මැතිවරණය සඳහා තරග කිරීමට ඉදිරිපත් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ්හි ශත 50 පොදු ප්‍රවාහන ගාස්තුවට බාධකයක්

අමතර රාජ්‍ය අරමුදල් යෙදවීමක් නොමැති වීම හේතුවෙන් පොදු ප්‍රවාහනයට නියම කළ ශත 50 ගාස්තුව ගැටළුවක් වනු ඇති බව බ්‍රිස්බේන් නගර සභාව අනතුරු අඟවනවා.

Read More »

ඇඩිලේඩ්හි සාප්පු සංකීර්ණයක් වැසූ පොලිස් මෙහෙයුම ගැන සියල්ල හෙළිවෙයි

දකුණු ඇඩිලේඩ් හි වෙස්ට්ෆීල්ඩ් මේරියන් සාප්පු මධ්‍යස්ථානයේ (Marion Shopping Centre) සිදු වූ හදිසි පොලිස් මෙහෙයුම තරුණයන් පිරිසක් අතර ඇතිවූ ගැටුමක් බව පොලිසිය පවසනවා.

Read More »

ජනප්‍රිය සංචාරක ගමනාන්තයකට මෙල්බන් සිට නව ගුවන් සේවාවක්

Jetstar සමාගම විසින් ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන ක්වීන්ස්ලන්ඩ්හි හර්වි බේ (Hervey Bay) දක්වා මෙල්බර්න් සිට නව ගුවන් සේවාවක් ආරම්භ කර තිබෙනවා.

Read More »