ජලගැලීම්වලින් Northern Territory  වෙත දැඩි බලපෑම්

ජලගැලීම්වලින් Northern Territory  වෙත දැඩි බලපෑම් සිදුව තිබෙනවා.

මාර්ග පද්ධතිය ක් ජලයෙන් යට වී ඇති අතර එය ගමනාගමනයට දැඩි බාධාවක් බවයි සඳහන් වෙන්නේ.

දුම්රිය මාර්ගද ජලය හේතුවෙන් අවහිර වී තිබෙනවා.

භාණ්ඩ ප්‍රවාහන සේවාවලට බාධා මතුව තිබීම නිසා ප්‍රදේශයේ භාණ්ඩ නිකුත් කිරීම සීමා කිරීමට සුපිරි වෙළඳසැල්  පියවර ගැනීමද විශේෂත්වයක්.

ඒ අනුව නෝදන් ටෙරිටරි පාරිභෝගිකයන් වෙත මස් වර්ග සහ කිරි ආශ්‍රිත නිෂ්පාදන නිකුත් කෙරෙන්නේ සීමාසහිතව බව සඳහන්.

Northern Territory  හි හදිසි තත්වයක්ද ප්‍රකාශයට පත් කර ඇති අතර ඉදිරි පැය කිහිපයේදී ද වර්ෂාව ඇතිවිය හැකි බවටයි විශ්වාස කෙරෙන්නේ.

BBQ සෝස් ගැන කවුරුත් නොදන්න සත්‍ය හෙළිවෙයි

ඕස්ට්‍රේලියානුවන් ආහාර පරිභෝජනයේදී භාවිතා කරනු ලබන BBQ සෝස්වල අධික සීනි සාන්ද්‍රණයක් අඩංගු බවට නව සමීක්ෂණයකින් හෙළිවී ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සේවය කරන ඔබටත් වැටුප් ලැබෙන්නේ මෙහෙම ද?

සාමාන්‍ය ඔස්ට්‍රේලියානු සේවකයෙකූ සෑම වසරකදීම ඩොලර් 21,000ක වැටුපක් ලැබිය යුතු අමතර කාලයක් සේවයේ නිරත වී ඇති බව නව සමීක්ෂණයක් මගින් අනාවරණය වී තිබෙනවා.

Read More »

තරග පැරදුණු ශ්‍රී ලංකා කණ්ඩායම ගංවතුරට කොටුවෙයි

අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට බලපෑම් කර ඇති ජලගැලීම් තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ද බටහිර ඉන්දීය දූපත් බලා පිටත්ව යාමට නොහැකි වී ඇතැයි වාර්තා වනවා.

Read More »