ඔස්ට්‍රේලියා දෛනික ජීවිතය පහසු කිරීමේ ක්‍රමවේද

ඔස්ට්‍රේලියා ජනතාවගේ දෛනික ජීවිතය පහසු කිරීමේ ක්‍රමවේද ක්‍රියාවට නැංවිය යුතු බව රජය පවසනවා.

උද්ධමනය වැඩිවීම හේතුවෙන් බොහෝ පිරිසක් අපහසුතාවට පත්ව ඇති බවයි හෙළිව තිබෙන්නේ.

එම තත්වය අවම කිරීම සඳහා ක්‍රියා මාර්ග ගැනීම අපේක්‍ෂාව බවයි අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනිස් පවසන්නේ.

රජය නව ආර්ථික සැලැස්මක් සකසා තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රජයේ පාර්ලිමේන්තු නියෝජිතයින් සූදානම් බවයි අග්‍රාමාත්‍යවරයා පවසන්නේ.

ඔස්ට්‍රේලියා පාර්ලිමේන්තුව නැවත කැඳවෙන්නේ ලබන හය වනදා.

ඊට පෙර ජීවන වියදම් අවම කිරීමේ ප්‍රතිපත්තිය ස්ථාවරත්වයකට පත් කළ යුතු බව රජයේ විශ්වාසය වී තිබෙනවා.

ඔස්ට්‍රේලියා වීසා හිමියන්ට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ලබන 30 වනදායින් වීසා කාලය අවසන් වන සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන සුපිරි ක්‍රීඩක ඩේව්ඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ e-දුම්වැටි නීතිවල මතබේධාත්මක වෙනසක්

ඔස්ට්‍රේලියාවේ ඉලෙක්ට්‍රොනික දුම්වැටි සම්බන්ධයෙන් පවතින නීතිවල වෙනස්කම් කිහිපයක් අදියර දෙකක් යටතේ සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »