Search

මෙල්බන් නිවාස වලට ඇතුළු වූ සැකකරුවන් 5 දෙනෙකුට චෝදනා

නීතිවිරෝධී ලෙස මෙල්බන් නිවාස වලට ඇතුළු වූ සැකකරුවන් 5 දෙනෙකුට පොලීසිය චෝදනා ගොනු කර තිබෙනවා.

පසුගිය මැයි සිට නොවැම්බර් දක්වා කාලයේදී අපරාධ 140 කට පමණ ඔවුන් සම්බන්ධව ඇති බවයි පොලිසිය පවසන්නේ.

ඒ අනුව තවමත් වයස විස්සට අඩු සැකකරුවන් තුන් දෙනෙකුට චෝදනා 30 ක් වෙනුවෙන් නඩු පැවරෙනවා.

ඉතිරි සැකකරුවන් දෙදෙනාට ඉදිරිපත් කෙරෙන චෝදනා සංඛ්‍යාව 45 ක්.

මීට අමතරව මෙල්බන් ආශ්‍රිත විවිධ අපරාධවලට සම්බන්ධ තවත් සැකකරුවන් පිරිසකට ඉදිරියේදී චෝදනා ගොනු කරන බවයි වික්ටෝරියා පොලීසිය පවසන්නේ.

ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර ලංකාවට දැවැන්ත ජයක්

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 174ක දැවැන්ත ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (14) සමත් විය.

Read More »