කාන්තාවක මියගිය රිය අනතුර ගැන පරීක්ෂණ

මෙල්බන්හි ක්වීන්ස් රෝඩ් හිදී මෝටර් රථයක ගැටුණු කාන්තාවක් මිය ගොස් තිබෙනවා.

මෝටර් රථය පැදවූ පුද්ගලයාට තුවාල සිදුව නොමැති අතර ඔහු පොලීසිය පැමිණෙන තුරු අනතුර සිදුවූ සථානයේ රැඳී සිටි බවයි වාර්තා වෙන්නේ.

මාර්ගයේ ගමන් කරමින් සිටියදී අනතුරට ලක්වී මිය ගිය කාන්තාව කවුදැයි තවම හෙළිවී නැහැ.

CCTV සහ මෝටර් රථ කැමරාවල දත්ත රැස් කිරීමට පොලීසිය පියවර ගෙන ඇති අතර තොරතුරු දන්නා අයෙක් වෙත්නම් ඉදිරිපත් වෙන ලෙස ද පොලීසිය ඉල්ලා සිටිනවා.

සැකකරුගෙන් ද ප්‍රශ්න කර ඇති අතර ඔහු පොලීසියට පූර්ණ සහාය ලබා දී ඇති බවත් සඳහන්.

TikTok තහනම් කෙරෙන පනතට ඇමරිකා ජනපති අත්සන් තබයි

ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලය අමෙරිකාව තුළ තහනම් කිරීමට අදාළ යෝජනාවට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අත්සන් තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Read More »

දකුණු ආසියාවේ පළමු අහස් පාලම සමග ITC රත්නදීප විවෘත වෙයි

ගාලු මුවදොර ආසන්නයේ ඉදි කෙරුණු ITC රත්නදීප (‘ITC Ratnadipa Colombo’ )අති සුඛෝපභෝගි හෝටලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ විවෘත කරනු ලැබුවා.

Read More »

පර්ත් අවට මුහුදු තීරයට යන අයට අනතුරු ඇඟවීමක්

පර්ත් ආසන්න මුහුදු තීරයේ ඇති ඇල්ගී විශේෂයක් හේතුවෙන් පර්ත් හි සංචාරය කරන්නන්ට මුහුදේ දිය නෑම පිළිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සාමාජිකයන් Anzac Day පෙළපාලිවලට එක්වෙයි

මෙවර ඇන්සක් ඩේ සැමරුම් පෙළපාලි සඳහා ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ද ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයට ඒකරාශී වී තිබෙනවා.

Read More »