මෙල්බන් වැටලීමකින් සැකකරුවන් තුන් දෙනෙකු අත්අඩංගුවට

මෙල්බන්හි සිදු කළ වැටලීම්වලින් පුපුරණ ද්‍රව්‍ය, ගිනි අවි සහ නීති විරෝධීව රැස්කළ ඩොලර් මිලියනයක පමණ මුදලක් සොයා ගැනීමට පොලිසිය සමත් වුණා.

සැකකරුවන් තුන් දෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

ඔවුන්ගෙන් එක් අයෙකු රුසියා සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු බවයි පොලිසිය පවසන්නේ.

වික්ටෝරියා ප්‍රාන්තයෙහි සංවිධානාත්මක අපරාධ මැඩලීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වන්නේ වික්ටෝරියා පොලීසිය, ඔස්ට්‍රේලියා ෆෙඩරල් පොලිසිය සහ ඔස්ට්‍රේලියා දේශ සීමා ආරක්ෂක අංශය එක්ව.

සැකකරුවන් වෙත තිබී සොයා ගත් ගිනි අවි සංඛ්‍යාව හතළිහකට වැඩි බවයි පොලිසිය පවසන්නේ.

පතොරම් තොගයක් ද සොයා ගත් අතර මත්ද්‍රව්‍ය ද සොයා ගෙන තිබෙනවා. 

පරීක්ෂණ අඛන්ඩව ක්‍රියාත්මක අතර සැකකරුවන්ගෙන් ප්‍රශ්න කෙරෙන බවද සඳහන්.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඉතිහාසය අලුත් කරයි

අවුරුදු 16කට පසුව බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමට එරෙහිව පූර්ණ තරගාවලි ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත්ව තිබෙනවා.

Read More »

මෙල්බන් කැළඹූ අපරාධ රැසක තොරතුරු හෙළිවෙයි

බටහිර ඔස්ට්‍රේලියාවේ සහ වික්ටෝරියා ප්‍රාන්තයේ පොලිසිය සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමක් මගින් නීති විරෝධී දුම්වැටි ජාවාරමට සම්බන්ධ 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

කොවිඩ් සහනාධාර වංචා කළ මෙල්බන් පදිංචිකරු ගැන සියල්ල හෙළිවෙයි

COVID-19 වසංගතය සමයේ සහනාධාර ලබා ගැනීමට සිදු කළ වංචාවක් සම්බන්ධයෙන් මෙල්බන්හි පදිංචිකරුවෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

පැට් කමින්ස්ගේ වාර්තාවත් එක්ක ඔස්ට්‍රේලියාවට සුපිරි ජයක්

පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ බංග්ලාදේශය සමග පැවති තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 28ක ජයක් ලබා ගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම අද සමත්වුණා.

Read More »