Search

වික්ටෝරියා ප්‍රාන්තයේ උණුසුම් කාලගුණයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ උණුසුම් කාලගුණයක් අපේක්ෂා කරන බව කාලගුණ කාර්යාංශය පවසනවා. 

ඒ අනුව සෙල්සියස් අංශක 27 ක පමණ උපරිම උෂ්ණත්වයක් අද පවතිනු ඇතැයි සඳහන්. 

හෙට දිනයේදී එය සෙල්සියස් අංශක 21 දක්වා පහත වැටෙන බවයි පෙන්වා දී තිබෙන්නේ.

ඉන්පසු දින කිහිපයක් උෂ්ණත්වය වර්ධනය වෙමින්, බදාදා වනවිට සෙල්සියස් අංශක 31 ක් දක්වා වැඩි වනු ඇති.

නෝදන් ටෙරිටරි හා නිව් සවුත් වේල්ස් වෙත ද වැඩි උෂ්ණත්වයක් අපේක්ෂා කරන අතර ක්වීන්ස්ලන්ඩ් ආශ්‍රිතව කුණාටු සහිත වැසි අපේක්ෂා කෙරෙනවා.

 

ඔස්ට්‍රේයාවේ සරසවි වලට මින් ඉදිරියට සල්ලි දෙන්නේ නෑ – ට්‍රම්ප් කියයි

අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය විසින් ප්‍රතිපාදන කප්පාදු කිරීම හමුවේ ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන විශ්ව විද්‍යාල 07 ක පර්යේෂණ (Research) වැඩසටහන් සඳහා බාධා එල්ල වී තිබෙනවා.

Read More »