
පුද්ගලයෙකු ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව වික්ටෝරියා පොලීසිය පවසනවා.
Portland, Park street ප්‍රදේශයේදී මියගොස් සිටි පුද්ගලයෙකු සොයා ගැනුණා.
ඔහු කවුදැයි මෙතෙක් හඳුනාගෙන නැහැ.

එහෙත් ඔහු ඝාතනය කළ බවට සැකකෙරෙන පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවයි වික්ටෝරියා පොලීසිය පවසන්නේ.
සැකකරු රිමාන්ඩ් කර ඇති අතර අධිකරණයට සඳුදා ඉදිරිපත් කිරීමට නියමිතයි.
