ක්වින්ස්ලන්ඩ් ප්‍රාන්තයේ අද සහ හෙට සුළිසුළං අවදානමක්

ක්වින්ස්ලන්ඩ් ප්‍රාන්තයේ අද සහ හෙට දෙදින තුළ සුළිසුළං ඇතිවීමේ අවධානමක් පවතින බව කාළගුණ අනතුරු අඟවා තිබෙනවා.

සුළි කුණාටු තත්වය සමග ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද සඳහන්.

හදිසි ගංවතුර ඇතිවීමේ අවදානමක් ද පවතින බැවින් ජනතාව ඒ පිළිබඳ අවධානයෙන් පසුවීම වැදගත්.

පසුගිය දෙසැම්බර් මස සිට ක්වින්ස්ලන්ඩ් ප්‍රාන්තයට බලපෑ අයහපත් කාලගුණය හේකුවෙන් නිවාස සහ ව්‍යාපාර 40000ක් පමණ විනාශ වි ඇති බව සඳහන්.

පදිංචිකරුවන් 15000 කට අදික පිරිසක් අවතැන්ව තිබුණා.

කෙසේ වෙතත් පසුගිය දෙසැම්බර් 14 වනදා ක්වින්ස්ලන්ඩ් ප්‍රාන්තයට බලපෑ සුළි සුලං තත්වයට වඩා අවධානමක් මෙවර පවතින බවයි කාලගුණ අංශ අනාවැකි පලකර ඇත්තේ.

මීයෙක් නිසා ඇරඹුණු ශ්‍රී ලන්කන් ගුවන් ගමන් ප්‍රමාදයට විසඳුමක් ලැබෙන දිනය මෙන්න

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ගුවන් ගමන් ප්‍රමාදය සහ අවලංගු වීම් යථා තත්ත්වයට පත්වීමට තවත් දින 5ක් පමණ ගත වනු ඇති බව එම සමාගම පවසනවා.

Read More »

පැතිර යන රෝගයක් නිසා සෞඛ්‍ය අනතුරු ඇඟවීමක්

රෝහල් හදිසි ප්‍රතිකාර අංශයකදී කුඩා දරුවෙකුට සරම්ප වැළඳී ඇති බව තහවුරු වීමෙන් පසුව නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත සෞඛ්‍ය අංශ විසින් බටහිර සිඩ්නි ප්‍රදේශයට සරම්ප අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

මාරාන්තික කුරුලු උණ වෛරසයක් නිසා ඔස්ට්‍රේලියා සෞඛ්‍ය අංශ අවධානයෙන්

ගෝලීය වශයෙන් මිලියන ගණනක් සතුන් මරා දැමූ H5N1 කුරුළු උණෙහි විනාශකාරී ප්‍රභේදයක් ප්‍රථම වරට ඇන්ටාක්ටිකාවේ ප්‍රධාන ගොඩබිම් කලාපයට ඇතුලත්ව ඇති බව අනාවරණය වී තිබෙනවා.

Read More »