බටහිර සහ දකුණු ඔස්ට්‍රේලියා කලාප වල සෙල්සියස් 50 ඉක්මවු උෂ්ණත්වයක්

මෙම සති අන්තයේ බටහිර සහ දකුණු ඔස්ට්‍රේලියා කලාප වල සෙල්සියස් අංශක 50 ඉක්මවු උෂ්ණත්වයක් අපේක්ෂා කරන බව කාලගුණ අංශ අනතුරු අඟවා තිබෙනවා.

බටහිර ඔස්ට්‍රේලියාවේ පිල්බරා ප්‍රදේශය ඉන් වැඩි අවධානමක් සහිත ප්‍රදේශය ලෙසයි නම් කර ඇත්තේ.

ඒ අනුව පිල්බරා ප්‍රදේශය 2024 වසරේ ලෝකයේ ඉහළම උෂ්ණත්වයක් සහිත කලාපය බවට පත්වනු ඇතැයි කාලගුණ අංශ අනාවැකි පලකර තිබෙනවා.

අධික උෂ්ණත්ව සහිත කාලගුණික තත්වය මෙම ප්‍රදේශ වලට ලබන අගහරුවාදා තෙක් බලපානු ඇති.

මෙතෙක් ඔස්ට්‍රේලියාවේ මීට පෙර අවස්ථා හතරකදී සෙල්සියස් අංශක 50 සීමා ව ඉක්මවා තිබුණා.

ජනතාව හැකිතාක් මෙම සති අන්තයේ එළිමහන් ක්‍රියාකරකම් වලිම් වැලකි සිටින ලෙස දැනුම් දෙන අතර සිසිලස සහිත ස්ථානවල රැදිමට කටයුතු කරන ලෙස වැඩිදුරටත් දන්වා සිටිනවා

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සංඛ්‍යාව සියයට 33කින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

උත්සවවලට අවශ්‍යම වන ද්‍රව්‍ය කිහිපයකට NSW ප්‍රාන්ත කවුන්සිලයකින් තහනමක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ බයිරන් බේ කවුන්සිලය විසින් සැරසිලි ද්‍රව්‍ය කිහිපයක් සඳහා තහනමක් පැනවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

හැමෝටම බලපාන හේතුවක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර කිහිපයක් මුල් තැනට එයි

එළඹෙන මූල්‍ය වර්ෂයේදී නිවාස මිල වැඩි වශයෙන් ඉහළ යන නගර අතුරින් පර්ත්, ඇඩිලේඩ්, සිඩ්නි සහ බ්‍රිස්බේන් මුල් තැනට පත්වනු ඇතැයි නව සමීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා.

Read More »

රුධිර පරිත්‍යාගයෙන් මෙල්බන් පදිංචිකරුවෙක් වාර්තාවක් පිහිටුවයි

877 වන වරටත් රුධිරය පරිත්‍යාග කිරීමෙන් පසු මෙල්බර්න් නගරයේ ජීවත් වන පුද්ගලයෙක් ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ක්‍රියාකාරී රුධිර පරිත්‍යාගශීලියා බවට පත් වී තිබෙනවා.

Read More »