පෙබරවාරි පළමුදා සිට ඔස්ට්‍රේලියා මද්‍යසාර බදු ඉහළට

පෙබරවාරි පළමුවනදා සිට ඔස්ට්‍රේලියා මද්‍යසාර බදු මිල ඉහළ දැමීමට ෆෙඩරල් රජය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව එකක් Pints හි මිල ඩොලර් 15ක් දක්වාත් Cocktails එකක මිල ඩොලර් 24 දක්වා ඉහළ යනු ඇති.

කෙසේ වතත් මත්පැන් සඳහා පැණවීමට අපේක්ෂිත බදු වලට යම් සහනයක් ලබා දෙන්නැයි සුරාබදු කර්මාන්ත හිමියන් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

පෙබරවාරි පළමුවනදායින් පසු  අගෝස්තු මාසයේ දී මත්පැන් ආශ්‍රිත බදු අගය තවදුරටත් ඉහළ යනු ඇතැයි සඳහන්.

පසුගිය වසර දෙකක කාලසීමාව තුළ සුරාබදු බදු අගය සියයට 12.5 දක්වා ඉහළ ගොස් තිබුණා.

Spirits and Cocktails Australia හි ප්‍රධාන විධායක Greg Holland සඳහන් කළේ බදු වැඩි කලදී ගැනීමරීම ත් සමග මිලදීම  ගැනීම් අගය පහළ යනු ඇති අතර මෙම තත්වය උද්ධමනය ඉහළ යෑම කෙරෙහිද පලපානු ඇති බවයි.

යළිත් වරක් මත්පැන් සහ මධ්‍යසාර සම්බන්ධයෙන් පැනවීමට යෝජිත බදු අගය සම්බන්ධයෙන් සලකා බලන ලෙස Greg Holland ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

 

උද්ධික ප්‍රේමරත්න මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්ධික ප්‍රේමරත්න සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණ කර තිබෙනවා.

Read More »

සාර්ථක සංගීත සංචාරය අවසානයේ පියා නිසා ටේලර් ස්විෆ්ගේ නමට කැළලක්

ඕස්ට්‍රේලියාවේ සංගීත සංචාරයකට එක්ව සිටි ජනප්‍රිය ගායිකා ටේලර් ස්විෆ්ට්ගේ පියා සිඩ්නි වරාය තොටුපලේදී කැමරාකරුවෙකුට පහර දුන් බවට කියන චෝදනා මත පොලිසිය විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සමග තරගය අහිමි වීම නිසා නවසීලන්ත ප්‍රබලයෙක් ටෙස්ට් තරග බිමට සමුදෙයි

වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නා බව නවසීලන්ත පන්දු යවන ක්‍රීඩක නීල් වැග්නර් නිවේදනය කර තිබෙනවා.

Read More »