Tesla Model 3 සහ Model Y හි මෘදුකාංග ගැටලුවක්

2022 හා 2023 නිපදවූ Tesla Model 3 සහ Model Y මෝටර් රථ 4000 කට වැඩි සංඛ්‍යාවක් නැවත කැඳවීමට තීරණය කර තිබෙනවා.

ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසන්නේ, එම මෝටර් රථවල මෘදුකාංග ගැටලුවක් පවතින බවයි.

ශීත කාලගුණයෙන් මෝටර් රථ ධාවනයේදී සුක්කානම හැසිරවීමේ අපහසුතා ඇතිවන බව නිරීක්‍ෂණය වී තිබෙනවා.

එය මෘදුකාංග ගැටලුවක් බවයි හෙළිව ඇත්තේ.

ඒ නිසා නියෝජිතයන් වෙත රථය ඉදිරිපත් කර, මෘදුකාංග යාවත්කාලීන කරගන්නා ලෙසයි පාරිභෝගිකයන්ට උපදෙස් නිකුත් කර තිබෙන්නේ.

උද්ධික ප්‍රේමරත්න මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්ධික ප්‍රේමරත්න සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණ කර තිබෙනවා.

Read More »

සාර්ථක සංගීත සංචාරය අවසානයේ පියා නිසා ටේලර් ස්විෆ්ගේ නමට කැළලක්

ඕස්ට්‍රේලියාවේ සංගීත සංචාරයකට එක්ව සිටි ජනප්‍රිය ගායිකා ටේලර් ස්විෆ්ට්ගේ පියා සිඩ්නි වරාය තොටුපලේදී කැමරාකරුවෙකුට පහර දුන් බවට කියන චෝදනා මත පොලිසිය විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සමග තරගය අහිමි වීම නිසා නවසීලන්ත ප්‍රබලයෙක් ටෙස්ට් තරග බිමට සමුදෙයි

වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නා බව නවසීලන්ත පන්දු යවන ක්‍රීඩක නීල් වැග්නර් නිවේදනය කර තිබෙනවා.

Read More »