වික්ටෝරියා මාර්ග කළමනාකරණය මාස දෙකකට පසු

වික්ටෝරියා ප්‍රාන්තයේ මාර්ග කළමනාකරණ සැලසුම ක්‍රියාත්මක කිරීම මාස දෙකකට අත්හිටුවා තිබෙනවා.

අයහපත් කාලගුණ තත්ත්වය සහ දැඩි වර්ෂාව සමග ඇති වූ ජලගැලීම් හේතුවෙන් තීරණය ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

මාර්ග එකසිය හතලිස් හතක් සංවර්ධනය කිරීම සඳහා වික්ටෝරියා ප්‍රාන්තය සැලසුම් කර තිබුණා.

ප්‍රතිසංස්කරණ සඳහා මාර්ග 26ක් සීමිත කාලයක් සඳහා සම්පූර්ණයෙන්ම වසා දැමීමට ද අපේක්ෂා කළ බවයි වාර්තා වෙන්නේ.

එහෙත් පවතින අයහපත් කාලගුණය මත ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය මාස දෙකකට අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.

මෙල්බන් නිවාස දෙකක ගින්න මැඩ පවත්වද්දී වෙළඳසැල් දෙකකුත් ගිනි ගනී

මෙල්බර්න් හි බටහිර ප්‍රදේශයේ නිවාස දෙකක ගරාජයන්වල ඊයේ රාත්‍රී සිදු වූ සැකකටයුතු ගිනි තැබීම් දෙකක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට ස්කොට්ලන්තයෙන් ලකුණු 181ඉලක්කයක්

පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ස්කොට්ලන්තය සමග දැන් පැවැත්වෙන තරගය ජය ගැනීමට ඔස්ට්‍රේලියාවට ලකුණු 181ඉලක්කයක් හිමිව තිබෙනවා.

Read More »

රජයේ තීරණ නොසලකා ජාත්‍යන්තර සිසුන්ට වැඩි අවස්ථාවක් දෙන්න ප්‍රාන්තයක් සූදානම්

ෆෙඩරල් රජය ජාත්‍යන්තර ශිෂ්‍ය සංඛ්‍යාව අඩු කිරීමට පියවර ගෙන ඇති පසුබිමක් තුළ Northern Territory ප්‍රාන්තයේ ජාත්‍යන්තර සිසුන් සදහා වැඩි ඉඩක් ලබා දීමට සැළසුම් කර තිබෙනවා.

Read More »

බලාපොරොත්තු රැසක් තැබූ චීන අගමැති ඔස්ට්‍රේලියාවට ඇවිත් කියපු කතාව

තමා ඔස්ට්‍රේලියාවට පැමිණීමත් සමඟ චීන ඔස්ට්‍රේලියා සබඳතා යළිත් යථා තත්ත්වයට පත් වී ඇති බව චීන අග්‍රාමාත්‍ය ලී ශියෑන් (Li Qiang) පවසනවා.

Read More »

විරෝධතාකරුවන්ගේ වැඩ නිසා සිඩ්නි සරසවි බලධාරීන් අවසන් තීරණයක් ගනී

පලස්තීන හිතවාදී ක්‍රියාකාරින්ගේ කඳවුරු සහ අනාරක්ෂිත කූඩාරම් වහාම ඉවත් කර ගන්නා ලෙසට සිඩ්නි විශ්ව විද්‍යාලය නියෝග කර තිබෙනවා.

Read More »