කොදෙව්වන් අසීරුවේ

ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අවසන් වන විට බටහිර ඉන්දිය කොදෙව් කඩුලු හයක් දවා ගැනීමට ඔස්ට්‍රේලියා පන්දු යවන්නන් සමත් වුණා. 

ඒ අනුව බටහිර ඉන්දීය කොදෙව්  දෙවන ඉනිම සටහන් වන්නේ කඩුළු හයකට ලකුණු හැත්තෑ තුනක් ලෙස.

පළමු ඉනිමේදී කොදෙව් ක්‍රීඩකයන් ලකුණු එකසිය අසූ අටක් ලබා ගත්තා.

ඔස්ට්‍රේලියා  පළමු ඉනිම ලකුණු දෙසිය අසූ තුනක් වන අතර ට්‍රැවිස් හෙඩ් ලකුණු 119 ක් වාර්තා කළා. 

දෙවන ඉනිමේදී ලකුණු දහ අටකට කොදෙව් කඩුළු හතරක් බිඳ හෙළීමට ජෝස් හේසල්වුඩ් සමත් වූ අතර අද තුන්වන දිනය ආරම්භ වන්නේ ඔස්ට්‍රේලියා කණ්ඩායම  ලකුණු විසි දෙකක් ඉදිරියෙන් සිටිමින්.

ලාංකිකයන්ට ඔස්ට්‍රේලියා යන්න අවස්ථාවක් අරගෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නියෝජිතවරු සහ නීතිඥවරු ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන මැයි මස 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

Read More »

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »