ටෙනිස් බෝල පාට වුණු හැටි

ටෙනිස් ක්‍රීඩාව සඳහා භාවිත වන බෝලය සුදු පැහැයේ සිට කහ පැහැයට මාරු කිරීම පිළිබඳ ජීව විද්‍යාඥ ශ්‍රීමත් ඩේවිඩ් ඇටෙන්බරෝ අඳහස් පල කර තිබෙනවා.

අතීතයේ ටෙනිස් ක්‍රීඩාව රාජකීයන් අතර පමණක් ප්‍රසිද්ධ ක්‍රිඩාවක් වන අතර එවක ටෙනිස් බෝලය නිර්මාණය වී ඇත්තේ රෙදි හෝ ලොම පුරවන ලඳ සම් ආවරණයකින් බව සඳහන්.

වර්තමන් ටෙනිස් බෝලයක විෂ්කම්භය සෙන්ටිමීටර 6.54ත් 6.86 සහිත වන අතර ආවරණය රබර් වලින් සාදන ලද්දක්.

ජාත්‍යන්තර ටෙනිස් සම්මේලනය විසින් නිෂ්පාදනය කරනු ලැබූ ටොනිස් බෝලය සඳහා ඉන්දියානු රබර් භාවිත කරනු ඇති අතර එහි වර්ණය සුදු හෝ කලු පැහැය ගැනුණා.

රූපවාහිනි තිර ඔස්සේ ටෙනිස් තරග නැරඹීමේ දී කහ පැහැති බෝල ප්‍රේක්ෂකයින්ගේ නෙත ගැටීමේ අගය වැඩි බව පර්යේෂකයින් විසින් 1972 වසරේදි හඳුනාගනු ලැබුවා.

පසුකාලීනව ටෙනිස් බෝලයෙහි පැහැය කොළ හෝ කහ පැහැයෙන් නිර්මාණය කිරීම පිළිබඳව ද සංවාදයන් මතුව තිබුණා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ටෙනිස් ක්‍රීඩා ලෝලීන් අතර ට්විටර් මතවිමසුමක දී සියයට 52ක් සඳහන් කර ඇත්තේ ටෙනිස් බෝල කොළ පාට විය යුතු බවයි.

ඉන් සියයට 42ක් කහ සහ සියයට 6ක් වෙනත් ලෙස සඳහන් කර ඇති බව The Atlantic වාර්තා පෙන්වා දෙනවා.

උද්ධික ප්‍රේමරත්න මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්ධික ප්‍රේමරත්න සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණ කර තිබෙනවා.

Read More »

සාර්ථක සංගීත සංචාරය අවසානයේ පියා නිසා ටේලර් ස්විෆ්ගේ නමට කැළලක්

ඕස්ට්‍රේලියාවේ සංගීත සංචාරයකට එක්ව සිටි ජනප්‍රිය ගායිකා ටේලර් ස්විෆ්ට්ගේ පියා සිඩ්නි වරාය තොටුපලේදී කැමරාකරුවෙකුට පහර දුන් බවට කියන චෝදනා මත පොලිසිය විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සමග තරගය අහිමි වීම නිසා නවසීලන්ත ප්‍රබලයෙක් ටෙස්ට් තරග බිමට සමුදෙයි

වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නා බව නවසීලන්ත පන්දු යවන ක්‍රීඩක නීල් වැග්නර් නිවේදනය කර තිබෙනවා.

Read More »

පිබිදෙන ජීවිත 68ක් නැති කළ කැස්ස සිරප් එක නිසා 23 දෙනෙකුට අමතක නොවන පාඩමක්

කැස්ස සිරප් පානය කිරීම හේතුවෙන් ළමුන් 68 දෙනෙකු මියයාමේ සිද්ධියට අදාළව උස්බෙකිස්තාන අධිකරණයක් පුද්ගලයින් 23 දෙනෙකුට සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »