ඉදිරි පැය කිහිපයේත් වික්ටෝරියා ප්‍රාන්තයට වැසි

ඉදිරි පැය කිහිපයේදී ද වික්ටෝරියා ප්‍රාන්තයට වර්ෂාව ඇද වැටෙන බව කාලගුණ කාර්යාංශය පවසනවා.

ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් පනහේ සිට අසූව දක්වා වූ වර්ෂාවක් ලැබිය හැකි බවයි විශ්වාස කෙරෙන්නේ.

ඒ නිසා හදිසි ජලගැලීම් තත්ත්ව ඇති විය හැකි බවට අනතුරු අඟවා තිබෙනවා.

රථවාහන ධාවනයේදී විශේෂ අවධානයක් යොමු කරන ලෙසද කාලගුණ කාර්යාංශය රියදුරන්ට උපදෙස් දෙනවා.

පසුගිය රාත්‍රියේදී බොහෝ ප්‍රදේශවලට වැසි ඇති වූ අතර ගස් කඩා වැටීම් සහ ජලගැලීම්ද සිදුව තිබෙනවා.

සහන ඉල්ලීම් හතරක් දුරකතන ඇමතුම් ඔස්සේ ලැබුණු බවයි සඳහන් වෙන්නේ.

 

NSW අයවැයෙන් ප්‍රාන්ත වැසියන්ට හිමි වන සහන මෙන්න

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ අඩු ආදායම්ලාභී පවුල් ඒකක සඳහා ඩොලර් 350 දක්වා බලශක්ති සහන ලබා දීමට මෙවර ප්‍රාන්ත අයවැයෙන් තීරණය කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ නතර කරන්න එන අලුත්ම නීතිය

වික්ටෝරියා ප්‍රාන්තයේ සිදු වන කිසියම් හෝ අපරාධයක වගකීම ගැනීමට හැකි වයස් සීමාව අවුරුදු 12 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියා ධවතුන් නිවාස හදන ප්‍රදේශ බදු කාර්යාල වාර්තා හෙළි කරයි

ඔස්ට්‍රේලියාවේ ධනවතුන් වැඩි වශයෙන් ජීවත් වන ප්‍රදේශවලට අයත් postcodes සම්බන්ධයෙන් නව වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා.

Read More »