Victoria Paramedics වෘත්තීය ක්‍රියාමාර්ගයකට

වික්ටෝරියා පරිපූරක සෞඛ්‍ය සේවකයන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවධානය යොමුකර තිබෙනවා.

වැටුප් සම්බන්ධ ගැටලුව ඊට හේතුවී ඇති බවයි සඳහන්.

වික්ටෝරියා රජය සමග පසුගිය වසර පුරා ඔවුන් සාකච්ඡා කළා.

සාකච්ඡා 60 ක් පමණ සිදුවුවද යහපත් ප්‍රතිඵල හිමිව නැති බවයි පරිපූරක සෞඛ්‍ය සේවකයන් පවසන්නේ.

ඒ නිසා වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීම සම්බන්ධව අභ්‍යන්තර සාකච්ඡා ආරම්භ කර ඇති බවයි වාර්තා වෙන්නේ.

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට පඩිත් එක්ක වැඩි වැටුප් ගන්න නව යෝජනාවක්

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට අර්ධ වැටුප් යටතේ වැඩි නිවාඩු ලබා ගැනීමට හැකි නව යෝජනාවක් ඔම්බුට්ස්මන් කාර්යාලය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

Read More »

පාලිත තෙවරප්පෙරුමගේ මරණයට හේතුව හෙළිවෙයි

අභාවප්‍රාප්ත පාලිත තෙවරප්පෙරුමගේ මරණය විදුලි සැර වැදීමෙන් සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්වලට සිදුවූ බරපතළ හානි හේතුවෙන් සිදුවූවක් බව පශ්චාත් පරීක්ෂණයේදී තහවුරු වී තිබෙනවා.

Read More »

පිහි ඇනුම නිසා වැසුණු සාප්පු සංකීර්ණය අද විශේෂ කටයුත්තක් වෙනුවෙන් විවෘත වෙයි

බොන්ඩායි ජන්ෂන්හි සාප්පු සංකීර්ණයේ සිදුවූ පිහි ඇණුම හේතුවෙන් තාවකාලිකව වසා දැමූ සාප්පු සංකීර්ණය යළි විවෘත කිරීමට එහි පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා.

Read More »