
වික්ටෝරියා පරිපූරක සෞඛ්‍ය සේවකයන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවධානය යොමුකර තිබෙනවා.
වැටුප් සම්බන්ධ ගැටලුව ඊට හේතුවී ඇති බවයි සඳහන්.
වික්ටෝරියා රජය සමග පසුගිය වසර පුරා ඔවුන් සාකච්ඡා කළා.

සාකච්ඡා 60 ක් පමණ සිදුවුවද යහපත් ප්‍රතිඵල හිමිව නැති බවයි පරිපූරක සෞඛ්‍ය සේවකයන් පවසන්නේ.
ඒ නිසා වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීම සම්බන්ධව අභ්‍යන්තර සාකච්ඡා ආරම්භ කර ඇති බවයි වාර්තා වෙන්නේ.
