පසුම්බියේ හිරවෙන Gift Cards

ඔස්ට්‍රේලියා ඩොලර් බිලියන එකයි දශම හතරක් වටිනා Gift Cards භාවිත නොවී ඇතැයි හෙළිව තිබෙනවා.

බොහෝ පුද්ගලයන්ගේ මුදල් පසුම්බි සහ වෙනත් ස්ථානවල Gift cards පවතින බවයි හෙළිව තිබෙන්නේ. 

Finder හි මූල්‍ය විශේෂඥ සාරා මෙගින්සන් කියාසිටින්නේ ත්‍යාගයක් වෙනුවට Gift Card ලබාදීම ජනප්‍රිය බවයි. 

එහෙත් පුද්ගලයන් 1000 කට වැඩි පිරිසක් යොදාගෙන කළ අධ්‍යයනයකදී හෙළිව ඇත්තේ, සියයට 18 කගේ Gift Cards කල් ඉකුත් වන තුරු භාවිත නොකර ඇති බවයි.

තවත් පිරිසක් පසු භාවිතය සඳහා ඒවා රඳවා තබා ගන්නා බවත්, පසුව ඒ පිළිබඳ මතකය ගිලිහී යන බවත් සඳහන්.

ඒ අනුව එක් පුද්ගලයකු භාවිත නොකළ මුදල ඔස්ට්‍රේලියා ඩොලර් 198 ක් පමණ වන බවයි Finder 

 

ඔස්ට්‍රේලියා වීසා හිමියන්ට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ලබන 30 වනදායින් වීසා කාලය අවසන් වන සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන සුපිරි ක්‍රීඩක ඩේව්ඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ e-දුම්වැටි නීතිවල මතබේධාත්මක වෙනසක්

ඔස්ට්‍රේලියාවේ ඉලෙක්ට්‍රොනික දුම්වැටි සම්බන්ධයෙන් පවතින නීතිවල වෙනස්කම් කිහිපයක් අදියර දෙකක් යටතේ සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »