ලොව පුරා සැගවුණු වඩාත් ආකර්ෂණීය සංචාරක ගමනාන්ත මෙන්න.

ලොව අඩුම සංචාරක ආකර්ෂණය සහිත සැගවුණු ගමනාන්ත අතර පළමු තැන ජර්මනියේ Berlin Tv Tower හදුනාගෙන තිබෙනවා.

වැඩි ප්‍රසිද්ධියක් නොමැති නමුත් වැඩි ආකර්ෂණයක් සහිත සංචාරක ගමනාන්ත පිළිබඳ දැනුවත් කිරිමේ අරමුණින් Vision Direct සමාගම විසින් මේ පිළිබඳ අධ්‍යයනය සිදු කළ තිබුණා.

විශේෂයෙන් Insgram සහ Tiktok සමාජ මාධ්‍ය තුළ හැෂ් ටැග් යොදා සංචාරකයින් නම් කර තිබු දූර්ලභ ස්ථාන පිළිබඳ මෙහිදි අධ්‍යයනයට ලක්ව ඇති බව සඳහන්.

සංචාරකයින් විදෙස් සංචාර සඳහා එක්වීමේදී සැගවුණු මෙන්ම වැදගත් කමක් ඇති ස්ථාන මගහැරිමකින් තොරව නැරඹීමට මෙම වාර්තා උපයෝගි වනු ඇති.

ඒ අනුව වාඩාත් ආකාර්ශනය සහිත නමුත් සංචාරකයින් සඳහා මගහැරෙන කලාප අතර පැරිසියේ Moulin Rouge, Bali – Tegalalang Rice Terrace, Bangkok- The Grand Palace, Brussels-Atomium, Tokyo- Tokyo Tower, Bilbao- Guggenheim ඉහළින් පසුවනවා.

මීට අපමතරව Madrid- Royal Palacr of Madrid, Istanbul-Basilica Cistern ද ඇතුලත්ව තිබීම විශේෂත්වයක්..

පැතිර යන රෝගයක් නිසා සෞඛ්‍ය අනතුරු ඇඟවීමක්

රෝහල් හදිසි ප්‍රතිකාර අංශයකදී කුඩා දරුවෙකුට සරම්ප වැළඳී ඇති බව තහවුරු වීමෙන් පසුව නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත සෞඛ්‍ය අංශ විසින් බටහිර සිඩ්නි ප්‍රදේශයට සරම්ප අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

මාරාන්තික කුරුලු උණ වෛරසයක් නිසා ඔස්ට්‍රේලියා සෞඛ්‍ය අංශ අවධානයෙන්

ගෝලීය වශයෙන් මිලියන ගණනක් සතුන් මරා දැමූ H5N1 කුරුළු උණෙහි විනාශකාරී ප්‍රභේදයක් ප්‍රථම වරට ඇන්ටාක්ටිකාවේ ප්‍රධාන ගොඩබිම් කලාපයට ඇතුලත්ව ඇති බව අනාවරණය වී තිබෙනවා.

Read More »

කවුරුත් නොදන්න වෛරස් ආසාදනයක් ගැන දැනුවත් කිරීමක්

වේදනාකාරී කුෂ්ට ඇතිකරන වෛරස් ආසාදනයක් වන ශිංගල්ස් (Shingles) පිළිබඳ ඔස්ට්‍රේලියානුවන්ගේ දැනුවත්භාවය අවම බව නවතම සමීක්ෂණයකදී හෙළිව තිබෙනවා.

Read More »