Search

ඔස්ට්‍රේලියා National Vacancy Rate ඉහළට

ඔස්ට්‍රේලියා National Vacancy Rate දෙසැම්බර් මාසයේ දී වැඩිවී තිබෙනවා.

එය සියයට 1 යි දශම 3 ක් බවයි වාර්තා වෙන්නේ.

ඒ අනුව ඔස්ට්‍රේලියාවේ කුලී පදනම මත ලබාගත හැකි නිවාස හා දේපල සංඛ්‍යාව 40,000 කට ආසන්න වී තිබෙනවා. 

එය පසුගිය නොවැම්බර් මාසයේදී 33,000 මදක් ඉක්මවා තිබුණා.

මෙල්බන් හි Vacancy Rate සටහන් වන්නේ සියයට 1 යි දශම 5 ක් වන අතර සංඛ්‍යාත්මකව එය 7824 ක් බවයි SQM Research පෙන්වා දෙන්නේ.

සිඩ්නි හි සියයට 1 යි දශම 7 ක් කුලී පදනමට ලබාගත හැකි අතර එය දෙසැම්බර් මාසයේ වැඩිම Vacancy Rate බව ද සඳහන්.

 

 No Fly List සදහා ට්‍රම්ප් තවත් රටවල් 36 ක් ඇතුලත් කරයි

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නිකුත් කළ අභ්‍යන්තර ලේඛනයකින් රටවල් 36ක් “No Fly List” සදහා ඇතුලත් කිරීමට සැලසුම්කර තිබෙනවා. No Fly List සදහා ඇතුලත් කරන

Read More »