තවමත් ප්‍රසාදය ඇල්බනීස්ට

අග්‍රාමාත්‍යධුරයට සුදුසු පුද්ගලයා ඇන්තනි ඇල්බනීස් බව ඔස්ට්‍රේලියා ජනතාවගෙන් සියයට 47 ක්  සඳහන් කර තිබෙනවා.

වත්මන් විපක්ෂ නායක පීටර් ඩටන් ඊට සුදුසු යැයි සඳහන් කර ඇත්තේ සියයට තිස් අටක් පමණයි.

එහෙත් සියයට හැට අටක් කියා සිටින්නේ ඉදිරි මාස හය ඇතුළත ජීවන වියදම අවම කිරීමට රජයට හැකි නොවන බවයි.

වත්මන් පාලනය ඔස්ට්‍රේලියාව  ගැටලු සහගත තත්ත්වයකට පත් කරන බව සියයට පනස් එකක් පෙන්වා දී තිබෙනවා.

එහෙත් වෙනත් පක්ෂවලට සාපේක්ෂව ලේබර් පක්ෂය ඉදිරියෙන් සිටින බවයි ද Fresh Water Strategy මෙහෙයවූ අධ්‍යයනයෙන් හෙළිව ඇත්තේ.

ඔස්ට්‍රේලියා වීසා හිමියන්ට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ලබන 30 වනදායින් වීසා කාලය අවසන් වන සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන සුපිරි ක්‍රීඩක ඩේව්ඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ e-දුම්වැටි නීතිවල මතබේධාත්මක වෙනසක්

ඔස්ට්‍රේලියාවේ ඉලෙක්ට්‍රොනික දුම්වැටි සම්බන්ධයෙන් පවතින නීතිවල වෙනස්කම් කිහිපයක් අදියර දෙකක් යටතේ සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »