ශ්‍රී ලංකාවේ 2021 වසර සඳහා ගාස්තු අයකිරීමකින් තොරව සුරාබදු බලපත්‍ර වර්ග 05ක් නිකුත්කෙරේ.

ශ්‍රී ලංකාවේ 2021 වසර සඳහා ගාස්තු අයකිරීමකින් තොරව සුරාබදු බලපත්‍ර වර්ග 05ක් නිකුත්කෙරේ.

මේ වසරේ 2021.01.01 අති විශේෂ ගැසට් පත්‍ර අංක 2208/35 අනුව සුරා බදු බලපත්‍ර ගාස්තු සංශෝධනය කර තිබෙනවා.

මේ අනුව සුරාබදු බලපත්‍ර වර්ග 05ක් සඳහා 2021 වර්ෂයේ ගාස්තු අයකිරීමකින් තොරව බල පත්‍ර නිකුත් කරන ලෙස දන්වා තිබෙනවා.

රටවල් කිහිපයක සිටින ඔස්ට්‍රේලියා පුරවැසියන්ට විශේෂ දැනුම්දීමක්

ඉරානය, ඊශ්‍රායලය සහ පලස්තීනයේ ගැටුම් පවතින ප්‍රදේශවල සිටින ඔස්ට්‍රේලියානුවන්ට රජය විසින් ආරක්‍ෂිත උපදෙස් නිකුත් කර තිබෙනවා.

Read More »

ඉරානයේ ප්‍රහාරයට ඊශ්‍රායලයෙන් ප්‍රති ප්‍රහාරයක්

ඉරානයේ න්‍යෂ්ටික බලාගාර කිහිපයක්ම ඇති නගරයකට ඊශ්‍රායලය විසින් මිසයිල ප්‍රහාරයක් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More »

රුසියාවේ ආක්‍රමණයට එරෙහිව ඔස්ට්‍රේලියාවෙන් යුක්රේනයට සහනයක්

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට විරෝධය දැක්වීමේ පියවරක් ලෙස ඔස්ට්‍රේලියානු රජය යුක්රේන භාණ්ඩ සඳහා තීරු බදු සහන දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »