Search

තෙල් මිල නැවත වැඩිවීමක්

ඔස්ට්‍රේලියාවේ තෙල් මිල නැවතත් වැඩි වනු ඇතැයි මත පල වෙනවා.

මේ වනවිට ලෝක වෙළඳපළේ තෙල් මිලෙහි වැඩි වීමක් සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ. 

ඇමරිකාව සහ බ්‍රිතාන්‍යය එක්ව ලෙබනනයේ හූති ගරිල්ලන්ට ප්‍රහාර  එල්ල කිරීමත් සමග ලෝක වෙළඳපලේ ඉන්ධන මිල වැඩි වී තිබෙනවා

ආර්ථික විශේෂඥයන් කියාසිටින්නේ එහි  සෘජු බලපෑම ඔස්ට්‍රේලියාවට පවතින බවයි. 

ඒ අනුව ඉදිරි දින කිහිපයේදී ඔස්ට්‍රේලියාවේ තෙල් මිල වැඩි විය හැකි යැයි විශ්වාස කෙරෙනවා.

එය උද්ධමනයට ද අහිතකර ලෙස බලපානු ඇති බවයි සඳහන් වෙන්නේ.

සංක්‍රමණිකයන් නිසා වෙනස් වූ ඔස්ට්‍රේලියාවේ ජනගහණය ගැන අලුත් වාර්තාවක්

ඔස්ට්‍රේලියාවේ ඉහළම ජනගහන වර්ධනය වාර්තා වන ප්‍රාන්තය බටහිර ඔස්ට්‍රේලියාව බවට නව සංඛ්‍යාලේඛන මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මෝටර් රථ සොරකමේ ගිය මෙල්බන්වල ගැහැණු ළමයින් දෙදෙනෙකුට වැඩ වරදී

මෙල්බර්න් නගරයේදී මෝටර් රථ කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගැහැණු ළමයින් ඇතුළු බාල වයස්කරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

නව COVID ප්‍රභේදයක් තවත් සති කිහිපයකින් ඔස්ට්‍රේලියාවට?

XEC ලෙසින් හැඳින්වෙන නව COVID ප්‍රභේදයක් ව්‍යාප්ත වෙමින් පවතින අතර එය සති කිහිපයකින් ඔස්ට්‍රේලියාවට ළඟා වනු ඇති බවට සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු අඟවනවා.

Read More »

විපක්ෂයේ සැලසුමක් නිසා නිවාසවල විදුලි බිල්පත් ගාස්තු ඉහළ යන ලකුණු

න්‍යෂ්ටික බලාගාර 7ක් ඉදිකිරීමට ෆෙඩරල් විපක්ෂය ඉදිරිපත් කර ඇති සැලැස්ම හේතුවෙන් පවුල් ඒකකවලට වසරකට ඩොලර් 655කින් පමණ බලශක්ති බිල්පත් වැඩි වන බව නව වාර්තාවක් පෙන්වා දෙනවා.

Read More »