Walkswagon Caddy රථ දෙදහසක් නැවත කැඳවීමේ තීරණයක්

2021 සිට 2023 දක්වා කරන ලද Walkswagon Caddy රථ දෙදහසක් පමණ නැවත කැඳවීමට තීරණය කර තිබෙනවා.

ඒවායෙහි Air Bags සම්බන්ධ ගැටලුවක් ඊට හේතු වී ඇති බවයි සඳහන් වන්නේ.

යටිතල පහසුකම් ග්‍රාමීය සංවර්ධන හා ප්‍රවාහන ෆෙඩරල් දෙපාර්තමේන්තුව කියා සිටින්නේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් වොක්ස්වැගන් කැඩීස් කඩිනමින් ආපසු කැඳවීමට තීරණය කළ බවයි.

පාරිභෝගිකයන්ට ඔවුන්ට ළඟම පිහිටි වොක්ස්වැගන් නියෝජිතයා වෙත වාහනය ඉදිරිපත් කළ හැකි බවයි වාර්තා වෙන්නේ.

ඉන්පසු ගැටලුව  නොමිලයේ කඩිනමින් නිරාකරණය කර දීමට ද ඔවුන් සූදානම් බව සඳහන් වනවා.

 

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී ඇගයීමට ලක්වූ ශ්‍රී ලාංකීය කිරිබත්

ඔස්ට්‍රේලියාවේ මාස්ටර් චෙෆ් තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික තරුණියක් පිළිබඳ මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි අවධානයක් යොමුවී තිබෙනවා.

Read More »

නිවාඩු කාලය තුළ සේවකයන්ට බලපෑම් කළොත් ඔස්ට්‍රේලියාවේ ආයතන ප්‍රධානීන්ට දඩ

ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරත සේවකයින්ගෙන් සියයට 64කට පමණ ප්‍රමාණවත් නිවාඩු සහ දීමනාවක් නොලැබෙන බව පර්යේෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »