Search

Walkswagon Caddy රථ දෙදහසක් නැවත කැඳවීමේ තීරණයක්

2021 සිට 2023 දක්වා කරන ලද Walkswagon Caddy රථ දෙදහසක් පමණ නැවත කැඳවීමට තීරණය කර තිබෙනවා.

ඒවායෙහි Air Bags සම්බන්ධ ගැටලුවක් ඊට හේතු වී ඇති බවයි සඳහන් වන්නේ.

යටිතල පහසුකම් ග්‍රාමීය සංවර්ධන හා ප්‍රවාහන ෆෙඩරල් දෙපාර්තමේන්තුව කියා සිටින්නේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් වොක්ස්වැගන් කැඩීස් කඩිනමින් ආපසු කැඳවීමට තීරණය කළ බවයි.

පාරිභෝගිකයන්ට ඔවුන්ට ළඟම පිහිටි වොක්ස්වැගන් නියෝජිතයා වෙත වාහනය ඉදිරිපත් කළ හැකි බවයි වාර්තා වෙන්නේ.

ඉන්පසු ගැටලුව  නොමිලයේ කඩිනමින් නිරාකරණය කර දීමට ද ඔවුන් සූදානම් බව සඳහන් වනවා.

 

ඔස්ට්‍රේලියාවේ Childcare ආයතනවල අක්‍රමිකතා ගැන විමර්ශන මාලාවක්

Childcare ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පූර්ණ ස්වාධීන පාර්ලිමේන්තු විමර්ශනයක් පැවැත්වීමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

Read More »

ලබන සතියේ ෆෙඩරල් අයවැයෙන් වෙනස් වන නිවාස නීති මෙන්න

ලබන සතියේ ඉදිරිපත් කෙරෙන ෆෙඩරල් අයවැයට නිවාස මිලදී ගැනීම් සම්බන්ධයෙන් නීති රැසක් ඇතුලත් කිරීමට පාලක කම්කරු පක්ෂය තීරණය කර තිබෙනවා.

Read More »