
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසන් භාගයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio
අද සවස ප්‍රධාන පුවත් අතුරින්

- ඔස්ට්‍රේලියා විසා සරල කිරීමට විදේශ අමාත්‍යංශයේ අවධානය
- නිවසක් මිලදී ගැනීමේ අපහසුතම කාලය 2023 බවට මත
- ආදිවාසී කලා භූමියක් විනාශවීමේ අවදානමට
- දුම්කොළ අලෙවිසැල් ගිනි තැබීමට සම්බන්ධ 5 දෙනෙක් අත්අඩංගුවට
තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27